UNICODE

 

[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | ඉංග්‍රිසි ලිපි | පෙර කලාප | දායකත්ව මුදල් |

 ශ්‍රී පාද වන්දනා සමය ඇරැඹීමට
දේවාභරණ වැඩම කැරේ


මෙවර ශ්‍රී පාද වන්දනා සමය උඳුවප් පුර පසළොස්වක පෝදා සිට ආරම්භ කැරිණි. ඒ නිමිත්තෙන් ඉකුත් දා පැල්මඩුල්ල ගල්පොත්තාවල රජ මහා විහාරයේ සිට සුමන සමන් දේව ප්‍රතිමා ඇතුළු දේවාභරණ වැඩම කිරීමේ චාරිත්‍රානුකූල පෙරහර ශ්‍රී පාදස් ථානය වෙත පුර පෝදා අලුයම ළඟා විය. පූජා භාණ්ඩ වැඩම කරවූ එම පෙරහර ගමන් මාර්ගයේ දී දහස් සංඛ්‍යාත බැතිමතුන්ගේ පූජාවට ලක් වූ අවස්ථාවක්.

කැලණියේ දුරුතු පූජෝත්සවයට දිනපතා දම් දෙසුම්

කැලණියේ දුරුතු මහා පූජෝත්සවය නිමිත්තෙන් ශ්‍රී කල්‍යාණි රාජමහා විහාරයේදී ඓතිහාසික දුරුතු මහා පූජෝත්සව දම් දෙසුම් මාලාව දිනපතා රාත්‍රී 7-8 දක්වා පැවැත්වේ.

ඉතිරිය»

උඳුවප් අව අටවක පෝය

උඳුවප් අව අටවක පෝය දෙසැම්බර් 08 වන දා අඟහරුවාදා අපර භාග 06.40 ට ලබයි.
9 වනදා බදාදා අපර භාග 05.02 දක්වා පෝය පවතී.
සිල් සමාදන්වීම දෙසැම්බර් 09 වනදා බදාදාය.

මීළඟ පෝය දෙසැම්බර් 15 වනදාය.


පොහෝ දින දර්ශනය

Second Quarterඅව අටවක

දෙසැම්බර් 09

New Moonඅමාවක

දෙසැම්බර් 15

First Quarterපුර අටවක

දෙසැම්බර් 24

Full Moonපසෙලාස්වක

දෙසැම්බර් 31

2009 පෝය ලබන ගෙවෙන වේලා සහ සිල් සමාදන් විය යුතු දවස



මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | ඉංග්‍රිසි ලිපි | පෙර කලාප | දායකත්ව මුදල් |

© 2000 - 2009 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]