UNICODE

 

[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | ඉංග්‍රිසි ලිපි | පෙර කලාප | දායකත්ව මුදල් |

බුදුසරණ අන්තර්ජාල කලාපය

බෞද්ධයා රූපවාහිනියේ උඳුවප් පොහොය විකාශය ශ්‍රී සම්බෝධි විහාර සදහම් මැදුරේ සිට

බෞද්ධයා රූපවාහිනියේ උඳුවප් පොහොය විකාශය කොළඹ 07 සම්බෝධි විහාර සදහම් මැදුරේ සිට.... අලුයම 05.00 ට කිරි ආහාර පූජාව සමඟින් විකාශය ආරම්භ වේ.

පෝදා පෙරවරු 05.00 – 7.00 සීලසමාදානය, බුද්ධ වන්දනාව භාවනාව හා අනුශාසනාව මෙහෙයවීම ශ්‍රී සම්බෝධි විහාරාධිපති ශාස්ත්‍රපති පණ්ඩිත දරණාගම කුසලධම්ම නාහිමිපාණෝ, 7.00 – 7.30 බුද්ධානුස්සති භාවනාව මෙහෙයවීම මහරගම පදුම හිමි, 8.00 – 9.00 ධර්ම දේශනය මෙහෙයවීම, බොරැල්ලේ අතුල නාහිමි, 10.00 – 11.00 දම්සභා මණ්ඩපය මෙහෙයවීම, ශාස්ත්‍රපති පණ්ඩිත දරණාගම කුසලධම්ම නාහිමිපාණෝ, ශ්‍රී සම්බෝධි විහාරස්ථ දායක සභාවේ ගිහි අනුශාසක හිටපු අගවිනිසුරු ධුරන්දර සරත් එන් සිල්වා මහතා, 11.00 – 11.30 සම්බුදු පූජාවමහරගම පදුම හිමි, මෙහෙයවීම ශාස්ත්‍රපති පණ්ඩිත දරණාගම කුසලධම්ම නාහිමි, ශ්‍රී සම්බෝධි විහාරස්ථ දායක සභාවේ ගිහි අනුශාසක හිටපු අගවිනිසුරු ධුරන්දර සරත් එන්. සිල්වා මහතා, පස්වරු 12.30 – 01.00 රණවිරුවන්ට කෘත්‍රිම පාද පිරිනැමීම, මරණයට කැප වූ ගවයින් නිදහස් කිරීම හා රෝද පුටු ප්‍රදානය තන්තිරිමලේ ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ දී මාධ්‍ය සද්කාරය, ‘බෞද්ධයා නාලිකාවෙන්’ 01.00 – 02.00 ධර්ම දේශනාව, පොල්පිටිමූකලානේ පඤ්ඤාසිරි හිමි, 02.00 – 03.00 ධර්ම දේශනය ඇමරිකාවේ ප්‍රධාන සංඝනායකව වල්පොල පියනන්ද නාහිමි, 03.30 – 05.00 සද්ධර්ම වර්ෂා සූත්‍ර සජ්ඣායනය හා සාකච්ඡාව මෙහෙයවීම, ශාස්ත්‍රපති පූජ්‍ය පණ්ඩිත දරණාගම කුසලධම් නා හිමි ගලිගමුවේ, ඥාණදීප හිමි, දොඩංදූවේ සිරිකර හිමි, 05.00 – 06.00 අසූමහා ශ්‍රාවක පූජාව හා සිල් පවාරණය මෙහෙයවීම, පිළියන්දල ශාන්තී විහාරයේ විහාරාධිපති වැල්ලවත්තේ පඤ්ඤාසිරි හිමි.

උඳුවප් පුර පසළොස්වක පෝය

උඳුවප් පුර පසළොස්වක පෝය දෙසැම්බර් මස 01 වනදා අඟහරුවාදා අපරභාග 03.21 ට ලබයි.
02 වනදා බදාදා අපර භාග 12.59 දක්වා පෝය පවතී සිල්සමාදන්වීම දෙසැම්බර් මස 01 වනදා අඟහරුවාදාය.

 මීළඟ පෝය දෙසැම්බර් 09 වනදා බදාදාය.


පොහෝ දින දර්ශනය

Full Moonපසෙලාස්වක

දෙසැම්බර් 01

Second Quarterඅව අටවක

දෙසැම්බර් 09

New Moonඅමාවක

දෙසැම්බර් 15

First Quarterපුර අටවක

දෙසැම්බර් 24

2009 පෝය ලබන ගෙවෙන වේලා සහ සිල් සමාදන් විය යුතු දවස


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | ඉංග්‍රිසි ලිපි | පෙර කලාප | දායකත්ව මුදල් |

© 2000 - 2009 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]