UNICODE

 

[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | ඉංග්‍රිසි ලිපි | පෙර කලාප | දායකත්ව මුදල් |

මහනුවර අස්ගිරි මහා විහාර පිරිවෙනෙහි ඉදි කළ සිවු මහල් පිරිවෙන් ගොඩනැගිල්ල ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා අතින් විවෘත කැරිණි. සාමෝපාලිවංශික මහා නිකායේ අස්ගිරි මහා විහාර පාර්ශ්වයේ මහානායක උඩුගම ශ්‍රී ධම්මදස්සී රතනපාල බුද්ධරක්ඛිත මහා නායක ස්වාමීන්ද්‍රයන් වහන්සේගේ සහ පරිවේණාධිපති නාරම්පනාවේ ආනන්ද හිමියන්ගේ සහභාගිත්වයෙන් පැවැති එම උත්සව අවස්ථාවේදී සාමණේර හිමිවරුන් සමග ජනාධිපතිතුමා සමරු ඡායාරූපයකට පෙනී සිටි අයුරු ඡායාරූපය - සුදත් සිල්වා

ලංකාතිලක වාර්ෂික ඇසළ පෙරහර මංගල්‍යය

අවුරුදු 800 ක් පමණ පැරැණි ඉතිහාසයක් ඇති මහනුවර, උඩුනුවර, හන්දෙස්ස, ගියාරාපිටියේ පිහිටි ශ්‍රී ලංකාතිලක රජමහා විහාරයේ වාර්ෂික ඇසල පූජා මහෝත්සවය සැප්තැම්බර් දෙවනිදා සිට හය වනදා දක්වා පැවැත්වීමට සියලු කටයුතු සූදානම් කොට තිබේ.

ඉතිරිය»

බිනර පුර පසළොස්වක පෝය

බිනර පුර පසළොස්වක පෝය සැප්තැම්බර් 03 වන දා බ්‍රහස්පතින්දා අපර භාග 07.54 ට ලබයි.4 වන දා සිකුරාදා අපර භාග 09.31 දක්වා පෝය පවතී.
සිල් සමාදන්වීම සැප්තැම්බර් 4 වන දා සිකුරාදා ය.

මීළඟ පෝය සැප්තැම්බර් 12 වන දා සෙනසුරාදා ය.


පොහෝ දින දර්ශනය

Full Moonපසෙලාස්වක

සැප්තැම්බර් 4

Second Quarterඅව අටවක

සැප්තැම්බර් 12

New Moonඅමාවක

සැප්තැම්බර් 18

First Quarterපුර අටවක

සැප්තැම්බර් 26

2009 පෝය ලබන ගෙවෙන වේලා සහ සිල් සමාදන් විය යුතු දවස



මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | ඉංග්‍රිසි ලිපි | පෙර කලාප | දායකත්ව මුදල් |

© 2000 - 2009 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]