| පිහිට පතයි
			 
			 
			දරුණු වකුගඩු ආබාධයකින් පෙළෙන රෝගියෙකු සඳහා “බී” පොසිටිව් ලේ වර්ගය 
			ඇති අයකුගේ වකුගඩුවක් බද්ධ කළයුතු යැයි වෛද්‍ය නිගමනය වෙයි. එම ලේ 
			වර්ගය ඇති පරිත්‍යාගශීලියකු වේ නම් 0777-806094 හෝ 077-3823909 දුරකථන 
			අංකවලට දැනුම් දෙන ලෙස ඉල්ලීමක් කැරෙයි. 
 
			 
			 
			කිරිඇල්ල හිඳුරංගල පාර ඔලියදෙණිය වත්තේ පදිංචි 44 වියැති සමන් 
			සිරිමාන්න මහතා දරුණු වකුගඩු ආබාධයකින් පෙළෙයි. ඔහුට ඕ පොසිටිව් (O+) 
			වර්ගයේ වකුගඩුවක් අවශ්‍ය බව වෛද්‍ය නිගමනයයි. වකුගඩුවක් ලබාදීමට කැමැති 
			පරිත්‍යාගශීලියකු වේ නම් ඉහත ලිපිනයට හෝ පහත දුරකථන අංකවලට දන්වන මෙන් 
			ඉල්ලීමක් කැරෙයි. දුරකථන අංක 0714431169 , 0715348823 
			  
			  
 
			 කහටගස්දිගිලිය 
			රෝහල අසල “දමයන්ති සෙවන” පදිංචි දෙදරු පියකු වන ඩබ්ලිව්.එස්.ජයතිලක 
			බණ්ඩාර මහතා (අවු46) දරුණු වකුගඩු රෝගයකින් පෙළෙන අතර ඉතා ඉක්මනින් 
			ඔහුට වකුගඩුවක් බද්ධ කිරීමට අවශ්‍ය බව මහනුවර මහ රෝහලේ විශේෂඥ වෛද්‍ය 
			ඒ.ඩබ්ලිව්.එම්.වශීල් මහතා පවසයි. ඔහුට බද්ධ කිරීම සඳහා වකුගඩුවක් ලබාදිය හැකි බවත්, පරිත්‍යාගශීලියකු 
			වෙතොත් 035-4927068,075-7529171, 075-5138422 දුරකතන අංක වලට දැනුම් 
			දෙන ලෙසත් ඉල්ලීමක් කැරෙයි.
 |