UNICODE

 

[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | ඉංග්‍රිසි ලිපි | පෙර කලාප | දායකත්ව මුදල් |

 

ධර්ම දේශනාව:

දෙලොව තවන පාපයේ කිළුට

චුන්දසූකරික වාසය කළේ ජේතවනාරාමය අසල පැල්පතක ය. ඔහුගේ ජීවිකා වෘත්තිය වූයේ ඌරන් මරා මස් කා විකිණීමයි. පරලොවක් ගැන ඔහුට අවබෝධයක් තිබුණේ නැහැ. ඌරන්ට අනන්ත වධ දී මරණයට පත් කළා. පසු කලෙක බලගතු ලෙස චූන්දසූකරික අසනීප වුණා. මොහුට කළ කම් මෙලොවදීම පල දෙන්නට පටන් ගත්තා. ඌරකු සේ දන ගහගෙන ඇවිදිනව, හතරගාතෙන්. ඌරකු වගේ කෑගහන්නට ද පටන් ගත්තා. භික්ෂූන් වහන්සේටත් මේ ශබ්දය ඇසුණා. මෙය බුදුන් වහන්සේටත් සැල කළා. චූන්දසූකරික කළ පව් කොටසක් මෙලොවදීම ගෙවන බවත්, බුදුපියාණන් වහන්සේ එම භික්ෂූන්ට වදාළහ.

ඉතිරිය»

නිකිණි අව අටවක පෝය

නිකිණි අව අටවක පෝය අගෝස්තු 13 වන දා බ්‍රහස්පතින්දා අපරභාග 12.53 ට ලබයි.
14 වන දා සිකුරාදා පූර්ව භාග 11.42 දක්වා පෝය පවතී.
සිල් සමාදන්වීම අගෝස්තු 13 වන දා බ්‍රහස්පතින්දා ය.
මීළඟ පෝය අගෝස්තු 20 වන දා බ්‍රහස්පතින්දාය.

 


පොහෝ දින දර්ශනය

Second Quarterඅව අටවක

අගෝස්තු 13

New Moonඅමාවක

අගෝස්තු 20

First Quarterපුර අටවක

අගෝස්තු 27

Full Moonපසෙලාස්වක

සැප්තැම්බර් 4

2009 පෝය ලබන ගෙවෙන වේලා සහ සිල් සමාදන් විය යුතු දවස



මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | ඉංග්‍රිසි ලිපි | පෙර කලාප | දායකත්ව මුදල් |

© 2000 - 2009 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]