UNICODE

 

[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | ඉංග්‍රිසි ලිපි | පෙර කලාප | දායකත්ව මුදල් |

ගම්පහ අස්ගිරිය රජ මහා විහාරයේ පැරැණි බුදු මැදුර
ගම්පහ අස්ගිරිය රජ මහා විහාරය වලගම්බා රජතුමා සැඟව සිටි ආරක්‍ෂක ස්ථානයක් බව ජනප්‍රවාදයේ කියැවේ. ක්‍රි.ව. 4 -5 කාලයට අයත් ඓතිහාසික සෙල් ලිපියක් විහාර භූමියේ තිබේ. නුවර යුගයේ ප්‍රතිමා සහ සිතුවමින් පෝෂිත ගල්ලෙනක් තුළ පිහිටි බුදු මැඳුරේ ප්‍රතිසංස්කරණය වී ඇති ඉදිරිපස දර්ශනය,  ඡායාරූපයෙන් දැක්වේ.

ජායාරූපය : ජනක වෙත්තසිංහ

අනුරාධපුර – කුඩාරත්මලේ වෙහෙරබැන්දකුටිය රජමහා විහාරස්ථානය

අනුරාධපුර දිස්ත්‍රික්කයේ පූජනීය අටමස්ථානයට ආසන්නව ශාවස්තිපුර, කුඩා රත්මලේ වෙහෙර බැන්දගල (කුටියෙ පන්සල) විහාරස්ථානය පිහිටා ඇත. එම පූජා භූමිය තුළ කුරුළු වර්ග 82 ක් පමණ වාසය කරති. මෙය ජෛව විවිධත්වයෙන් පිරි සුන්දර පරිසරයක පිහිටියේය.

ඉතිරිය»

නිකිණි අව අටවක පෝය

නිකිණි අව අටවක පෝය අගෝස්තු 13 වන දා බ්‍රහස්පතින්දා අපරභාග 12.53 ට ලබයි.
14 වන දා සිකුරාදා පූර්ව භාග 11.42 දක්වා පෝය පවතී.
සිල් සමාදන්වීම අගෝස්තු 13 වන දා බ්‍රහස්පතින්දා ය.
මීළඟ පෝය අගෝස්තු 20 වන දා බ්‍රහස්පතින්දාය.

 


පොහෝ දින දර්ශනය

Second Quarterඅව අටවක

අගෝස්තු 13

New Moonඅමාවක

අගෝස්තු 20

First Quarterපුර අටවක

අගෝස්තු 27

Full Moonපසෙලාස්වක

සැප්තැම්බර් 4

2009 පෝය ලබන ගෙවෙන වේලා සහ සිල් සමාදන් විය යුතු දවස



මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | ඉංග්‍රිසි ලිපි | පෙර කලාප | දායකත්ව මුදල් |

© 2000 - 2009 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]