UNICODE

 

[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | ඉංග්‍රිසි ලිපි | පෙර කලාප | දායකත්ව මුදල් |

නාමල් උයන ලේකම් කාර්යාලය ස්ථාපිත කිරීම හා නාමල් උයන මාර්ගය විවෘත කිරීමේ උළෙල නිමිත්තෙන් ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතා එවා තිබූ මැණික් එබූ බුද්ධ ප්‍රතිමා වහන්සේ අගමැති රත්නසිරි වික්‍රමනායක මහතා වනවාසී රාහුල හිමියන්ට බාර දෙන අයුරු. උතුරු මැද පළාත් ප්‍රධාන ඇමැති බර්ටි ප්‍රේමලාල් දිසානායක, මධ්‍යම පළාත් ප්‍රධාන ඇමැති සරත් ඒකනායක, මධ්‍යම පළාත් සභා මන්ත්‍රී බණ්ඩාර තෙන්නකෝන් මහත්වරු ද සේයාරුවේ වෙති.

මහනුවර ඇසළ පෙරහර ගමන් මග

මහනුවර ශ්‍රී දළදා මාළිගාවේ වාර්ෂික ඇසළ මහ පෙරහරේ ජුලි (27) විසිහත්වෙනිදා ආරම්භ කරන පළමුවෙනි කුඹල් පෙරහර සමග කුඹල් පෙරහර පහ සහ අගෝස්තු පළමුවෙනි දින (01) සිට අගෝස්තු පහ (05) දක්වා පැවැත්වෙන රන්දෝලි පෙරහර ගමන්කරන මාර්ග විස්තර ශ්‍රී දළදා මාළිගාවේ දියවඩන නිළමේ ප්‍රදීප් නිලංග දෑල මහතා නිකුත්කර ඇති මහනුවර ඇසළ පෙරහර 2009 විස්තරයෙහි ප්‍රකාශයට පත් කර ඇත.

ඉතිරිය»

නිකිණි පුර අටවක පෝය

නිකිණි පුර අටවක පෝය ජූලි මස 28 වන දා අඟහරුවාදා අපර භාග 03.34 ට ලබයි. 29 වනදා බදාදා අපරභාග 03.49 න් ගෙවෙයි. සිල් සමාදන් වීම ජූලි 28 වන දා  අඟහරුවාදා ය.

මී ළඟ පෝය අගෝස්තු 05 වන දා බදාදා ය

 


පොහෝ දින දර්ශනය

First Quarterපුර අටවක

ජූලි 28

Full Moonපසෙලාස්වක

අගෝස්තු 5

Second Quarterඅව අටවක

අගෝස්තු 13

New Moonඅමාවක

අගෝස්තු 20

2009 පෝය ලබන ගෙවෙන වේලා සහ සිල් සමාදන් විය යුතු දවස



මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | ඉංග්‍රිසි ලිපි | පෙර කලාප | දායකත්ව මුදල් |

© 2000 - 2009 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]