UNICODE

 

[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | ඉංග්‍රිසි ලිපි | පෙර කලාප | දායකත්ව මුදල් |

 මැදවෙල රජමහා විහාරයේ ටැම්පිට විහාර මන්දිරය - මහනුවර දිස්ත්‍රික්කයේ හාරිස්පත්තුවේ මැදවෙල ග්‍රාමයේ පිහිටි මැදවෙල රජමහා විහාරය කරවන ලද්දේ ක්‍රි. පූර්ව පළමු වන සියවසෙහි වලගම්බා රාජ්‍ය සමයේ දී ය. කීර්ති ශ්‍රී රාජසිංහ (ක්‍රි.ව. 1755 ) රජතුමාගේ අණ පරිදි දුනුවිල අදිකාරම් විසින් මෙහි ටැම්පිට විහාර මන්දිරය ඉදි කරවූ බව සඳහන් වෙයි.
වසර දෙසීයකටත් වඩා පැරැණි ටැම්පිට විහාර ය තවමත් හොඳින් සංරක්‍ෂණය වී පවතී.
 ඡායාරූපය- ජනක වෙත්තසිංහ

කුරුණෑගල ශ්‍රී සම්බෝධි මහා විහාරය

දැවැන්ත ඇතුගල පාමුල පිහිටි කුරුණෑගල නගරයේ සිට ත්‍රිකුණාමලය දෙසට ඇති ප්‍රධාන මාර්ගය දඹුල්ල පාර ලෙස ජනතා ව්‍යවහාරයේ පවතී. කුරුණෑගල සිට දඹුල්ල මාර්ගයේ කිලෝමීටර් 4 ක් පමණ ගමන් කරන විට ඓතිහාසික බඩගමු රක්‍ෂිතය හමුවේ. 1993 මැයි 13 දා යග්ගහපිටිය වතුයායේ බඩගමුව වනයට සීමා වූ බිම් තීරයක ඉදිවූ පොල් අතු පැලකින් මේ විහාරස්ථානය ආරම්භ විය.

ඉතිරිය»

වෙසක් අව අටවක පෝය

මැයි මස 16 වන දා සෙනසුරාදා අපරභාග 11.56 ට ලබයි. 18 වනදා සඳුදා පූර්ව භාග 1.45 දක්වා පෝය පවතී. සිල් සමා දන්වීම මැයි මස 17 වනදා ඉරිදා ය. මීළඟ පෝය මැයි මස 24 වන දා ඉරිදා ය.


පොහෝ දින දර්ශනය

Second Quarterඅව අටවක

මැයි 17

New Moonඅමාවක

මැයි 24

First Quarterපුර අටවක

මැයි 31

Full Moonපසෙලාස්වක

ජුනි 07

2009 පෝය ලබන ගෙවෙන වේලා සහ සිල් සමාදන් විය යුතු දවස



මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | ඉංග්‍රිසි ලිපි | පෙර කලාප | දායකත්ව මුදල් |

© 2000 - 2009 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]