බුදුසරණ අන්තර්ජාල කලාපය
තලල්ලේ මෙත්තානන්ද නා හිමියෝ
කාරක මහා සංඝ සභාවට
පානදුර පින්වත්තේ සද්ධර්මාකර පිරිවෙන් විහාරාධිපති හා කෘත්‍යාධිකාරී
අධ්‍යක්‍ෂ අමරපුර සිරි සද්ධම්මවංශ මහා නිකායේ බස්නාහිර පළාතේ ප්‍රධාන
අධිකරණ සංඝනායක ශ්‍රී දේවානන්ද වංසාලංකාර ශාසන ශොභන කවිධජ සද්ධර්ම
කීර්ති ශ්‍රී තලල්ලේ මෙත්තානන්ද නා හිමියන් අමරපුර සිරිසද්ධම්ම වංශ මහා
නිකායේ ‘සුධර්මා’ කාරක මහා සංඝ සභාවේ කාරක සභික ධූරයකට පත් කැර ඇත. |
|
|
බක් අමාවක පෝය
අප්‍රේල් 24 වන දා සිකුරාදා පූර්ව භාග 10.48 ට ලබයි.
25 වන දා සෙනසුරාදා පූර්වභාග 08.52 දක්වා පෝය පවතී.
සිල් සමාදන්වීම අප්‍රේල් 24 වන දා සිකුරාදා ය.
මීළඟ පෝය මැයි මස 1 වන දා ය.
|
|
|
|
|
|
|