| 
								
									|  |  
									|   |  
									| ගංගොඩවිල සුභද්‍රාරාම 
									රජමහා විහාරයේ විහාර මන්දිරය - ශ්‍රී 
									ජයවර්ධනපුර කෝට්ටේ ගංගොඩවිල සුභද්‍රාරාම 
									විහාරස්ථානය කෝට්ටේ යුගයේදී රජකම් කළ හයවන 
									පරාක්‍රමබාහු රාජ්‍ය සමයේ ඉදිවූවකි. පෘතුගීසි 
									රාජ්‍ය සමයේදී විනාශයට පත් වූ විහාරස්ථානය 
									නැවත ගොඩනැගෙන්නේ 1840 වර්ෂයෙන් පසුව ය. එහි 
									ඇති මාල හතරකින් සමන්විත සුවිසල් විහාර 
									මන්දිරය විශේෂිත ගෘහ නිර්මාණ ශිල්පීය 
									ලක්ෂණයන්ගෙන් හෙබි විහාර මන්දිරයකි. ඡායාරූපය 
									- ජනක වෙත්තසිංහ |  
									|  |  | සූරියවැව 
			බැද්දේවැව මහා විහාරය
			එක්දහස් නවසිය හැත්තෑතුන වසරේ දී කුඩා පැල්පතකින් ආරම්භ වූ සූරියවැව 
			බැද්දේවැව පුරාණ මහා විහාරය වර්තමානය වන විට සකලාංගයන්ගෙන්ම සපිරි පින් 
			බිමක් බවට පත් වී තිබේ. හම්බන්තොට දිස්ත්‍රික්කයේ සූරියවැව ප්‍රාදේශීය 
			ලේකම් කොට්ඨාසයේ බැද්දේවැව බටහිර ග්‍රාමසේවා වසමේ සූරියවැව හම්බන්තොට 
			ප්‍රධාන මාර්ගයේ සූරියවැව නගරයට කී.මී. 1 ක් පමණ දුරින් මෙය පිහිටා ඇත. 
			නිල්වන් කෙත් යායක් මැදින් ගමන් කර ඉන් ඉම ඇති මෙම පුණ්‍ය භූමියට සමීප 
			විය හැක. 
						ඉතිරිය»
					 | 
								
									|  |  
									| 
	
		
			| 
	
		| 
					බක් අමාවක පෝයඅප්රේල් 24 වන දා සිකුරාදා පූර්ව භාග 10.48 ට ලබයි.
 25 වන දා සෙනසුරාදා පූර්වභාග 08.52 දක්වා පෝය පවතී.
 සිල් සමාදන්වීම අප්‍රේල් 24 වන දා සිකුරාදා ය.
 මීළඟ පෝය මැයි මස 1 වන දා ය.
 
 |  
		| 
 |  
		|  |  |  |  
									|  |  |