Print this Article


බුදුසරණ අන්තර්ජාල කලාපය

තලල්ලේ මෙත්තානන්ද නා හිමියෝ කාරක මහා සංඝ සභාවට

පානදුර පින්වත්තේ සද්ධර්මාකර පිරිවෙන් විහාරාධිපති හා කෘත්‍යාධිකාරී අධ්‍යක්‍ෂ අමරපුර සිරි සද්ධම්මවංශ මහා නිකායේ බස්නාහිර පළාතේ ප්‍රධාන අධිකරණ සංඝනායක ශ්‍රී දේවානන්ද වංසාලංකාර ශාසන ශොභන කවිධජ සද්ධර්ම කීර්ති ශ්‍රී තලල්ලේ මෙත්තානන්ද නා හිමියන් අමරපුර සිරිසද්ධම්ම වංශ මහා නිකායේ ‘සුධර්මා’ කාරක මහා සංඝ සභාවේ කාරක සභික ධූරයකට පත් කැර ඇත.


© 2000 - 2007 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.