UNICODE

 

[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | ඉංග්‍රිසි ලිපි | පෙර කලාප | දායකත්ව මුදල් |

ශ්‍යාමෝපාලි වංශික මහා නිකායේ මල්වතු මහාවිහාර පාර්ශ්වයේ මහා නායක ස්වාමීන්ද්‍රවර ප්‍රමුඛ කාරක මහා සංඝ සභාව වෙතින් “ධර්ම කීර්ති ශ්‍රී බෝධිසීහ සුමන” යන ගෞරව නාමය සහිත තුම්පනේ පළාතේ ප්‍රධාන සංඝ නායක පදවිය හතරලියද්ද ගලගෙදර වෙලගම රාජමහා විහාරාධිපති මඩකුඹුරේ විමලඤාණ හිමියන් වෙත පිරිනමන ලදී. ඒ පිළිබඳ ශ්‍රී සන්නස් පත්‍ර ප්‍රදානෝත්සවය අග්‍රාමාත්‍ය රත්නසිරි වික්‍රමනායක මහතාගේ ප්‍රධානත්වයෙන් ඉකුත් 30 වනදා වෙලගම රාජමහා විහාරස්ථානයේ පැවැත්විණි. අග්‍රාමාත්‍ය රත්නසිරි වික්‍රමනායක මහතා විසින් අභිනව නාහිමියන් වෙත අක්ත පත්‍රය පිරිනැමූ අවස්ථාව. ව්‍යවසාය සංවර්ධන ඇමැති ආචාර්ය සරත් අමුණුගම මහතා විජිනිපත පිළිගැන් වූ අතර පළාත් සභා මන්ත්‍රී දිලුම් අමුණුගම මහතා ප්‍රසාද පූජාව පිළිගැන්වීය.
ඡායාරූපය උදේනි රාජපක්ෂ

ධර්මපාලතුමන්ගේ ජන්ම සමරුවට මහාබෝධි සමාගමෙන් පින්කම්

ඉන්දියාවේ මහබෝධි සමාගමේ නිර්මාතෘ ශ්‍රීමත් අනගාරික ධර්මපාලතුමන්ගේ 144 වන ජන්ම දින සැමරුව සඳහා ඉන්දියාවේ මහාබෝධි සමාගම විසින් මෙම 17 වනදා සවස 5 ට කොල්කටාහි ශ්‍රී ධර්මරාජික විහාරස්ථානයේදී උපහාර පුණ්‍යෙීත්සවයක් පැවැත්වෙයි.

ඉතිරිය»

බිනර පුර අටවක පෝය


බිනර පුර අටවක පෝය සැප්තැම්බර් 6 වන දා සෙනසුරාදා පූර්ව භාග 6.22 ට ලබයි. 7 වනදා ඉරිදා පූර්ව භාග 8.47 දක්වා පෝය පවතී.
සිල් සමාදන්වීම සැප්තැම්බර් 6 වනදා සෙනසුරාදාය.
 

මීළඟ පෝය සැප්තැම්බර් 14 වන දා ඉරිදාය.


පොහෝ දින දර්ශනය

Full Moonපසෙලාස්වක

සැප්තැම්බර් 14

Second Quarterඅව අටවක

සැප්තැම්බර් 22

New Moonඅමාවක

සැප්තැම්බර් 28

First Quarterපුර අටවක

ඔක්තෝබර් 07


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | ඉංග්‍රිසි ලිපි | පෙර කලාප | දායකත්ව මුදල් |

© 2000 - 2008 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]