|
ධර්ම දේශනාව: සොබාදහමින් බුදු දහම දැකීම
නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්ධස්ස.
යේ ධම්මා හේතුප්පභවා
තේසං හේතුං තථාගතෝ ආහ
තේ සංච යෝ නිරෝධෝ
ඒවං වාදි මහා සමණෝ
සැදැහවත් පින්වත්නි,
අප ගෞතම බෝධිසත්වයන් වහන්සේ අපමණ දිගු කලක් පුරා සසර භවයෙන් භවයට
සැරිසරමින් සොබාදහමේ ආශ්වාදය ලබමින් එහි යථාර්ථය තත්වාකාරයෙන් දැනගෙන
සංසාර විමුක්ති මාර්ගය හෙළිකොට දක්වා වදාළ සේක.
සත්වලෝක, සංඛාරලෝක, අවකාශලෝක සංඛ්‍යාත විශ්වයේ පැවැත්මට හා නොපැවැත්මට
ප්‍රධාන හේතුව වන්නේ අනිත්‍යභාවයයි. පරමාණුවේ පටන් අතිමහත් භෞතික
වස්තූන් ද ඇමීබාගේ පටන් කුදුමහත් ජීවීන් ද යම්හේතු සමුදායක් නිසා ඇති
වීම මෙන්ම වෙනස් වීම ද යළි ඇතිවීමද ක්‍ෂණමාත්‍රයක් පාසා සිදුවන්නා වූ
විශ්වසාධාරණ ප්‍රවණතාවයි.
ඉතිරිය»
|
|
නිකිණි අව අටවක පෝය
නිකිණි අව අටවක පෝය අගෝස්තු 23 වන දා සෙනසුරාදා අපර භාග 6.26 ට
ලබයි.
24 වනදා ඉරිදා අපර භාග 4.11 දක්වා පෝය පවතී. සිල් සමාදන්වීම
අගෝස්තු 24 වන දා ඉරිදා ය.
මී ළඟ පෝය අගෝස්තු 30 වන
දා සෙනසුරාදා ය. |
|
|
අව
අටවක |
අගෝස්තු 24 |
අමාවක |
අගෝස්තු 30 |
පුර අටවක |
සැප්තැම්බර් 06 |
පසෙලාස්වක |
සැප්තැම්බර් 14 |
|
|
|
|
|