බුදුසරණ අන්තර්ජාල කලාපය
අධි සිල් ලබති
කෑගල්ල දිස්ත්‍රික්කයේ දිවෙල පල්ලේගම ශ්‍රී ශෛලබිම්බාරාමය හා කෑ / සිරි
සීලවංශ ධර්‍මායතන මහා පිරිවෙන් ආයතනයන්හි අධිපති දිවෙල පියදස්සී නා
හිමියන්ගේ ශිෂ්‍ය ගම්පහ බැන්ඩියමුල්ල විද්‍යාශේඛර මහා පිරිවෙන්හි උසස්
අධ්‍යාපනය ලබන රන්හෙලගම පියවිජිත සාමණේරයන් වහන්සේ ඉකුත් දා පොල්ගහවෙල
කුලීපිටිය විජයතුංගාරාමය කේ්න්ද්‍රකොට ගෙන කරඳන (පාලම) තොටේ දේවාලය අසල
මා ඔයේ ඉදිකරනු ලැබූ උදකුක්ඛේප සීමා මාලකයේ දී අධිසිල් ලැබූහ. |
|
|
නිකිණි පුර පසළොස්වක පොහොය
අගෝස්තු 16 වනදා සෙනසුරාදා පූර්ව භාග 2.17 ට ලබයි.
18 වන දා ඉරිදා පූර්ව භාග 2.46 දක්වා පෝය පවතී.
සිල් සමාදන්වීම
අගෝස්තු 16 වන දා සෙනසුරාදාය.
මීළඟ පෝය
අගෝස්තු 24 වන දා ඉරිදා ය.
|
|
![පොහෝ දින දර්ශනය](/budusarana/b_images/poya_calender.jpg) |
පසෙලාස්වක |
අගෝස්තු 16 |
අව
අටවක |
අගෝස්තු 24 |
අමාවක |
අගෝස්තු 30 |
පුර අටවක |
සැප්තැම්බර් 06 |
|
|
|
|
|