Print this Article


බුදුසරණ අන්තර්ජාල කලාපය

අධි සිල් ලබති

කෑගල්ල දිස්ත්‍රික්කයේ දිවෙල පල්ලේගම ශ්‍රී ශෛලබිම්බාරාමය හා කෑ / සිරි සීලවංශ ධර්‍මායතන මහා පිරිවෙන් ආයතනයන්හි අධිපති දිවෙල පියදස්සී නා හිමියන්ගේ ශිෂ්‍ය ගම්පහ බැන්ඩියමුල්ල විද්‍යාශේඛර මහා පිරිවෙන්හි උසස් අධ්‍යාපනය ලබන රන්හෙලගම පියවිජිත සාමණේරයන් වහන්සේ ඉකුත් දා පොල්ගහවෙල කුලීපිටිය විජයතුංගාරාමය කේ්න්ද්‍රකොට ගෙන කරඳන (පාලම) තොටේ දේවාලය අසල මා ඔයේ ඉදිකරනු ලැබූ උදකුක්ඛේප සීමා මාලකයේ දී අධිසිල් ලැබූහ.


© 2000 - 2007 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.