UNICODE

 

[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | ඉංග්‍රිසි ලිපි | පෙර කලාප | දායකත්ව මුදල් |

බුදුසරණ අන්තර්ජාල කලාපය

පිහිට පතයි

ගම්පහ, ඔරුතොට අංක 205 පදිංචි බී.ඒ. ලලනි රේණුකා මහත්මිය (අවු. 44) වකුගඩු ආබාධයකින් පෙළෙන බවත් ඇයගේ ජීවිතය බේරා ගැනීම සඳහා ඒ නෙගටිව් හෝ ඕ නෙගටිව් ලේ වර්ගය ඇති වකුගඩුවක් බද්ධ කළ යුතු යැයි වෛද්‍ය නිර්දේශය වේ. ඒ නෙගටිව් හෝ ඕ නෙගටිව් ලේ වර්ගය ඇති වකුගඩුවක් පරිත්‍යාග කළ හැකි අයෙකු හෝ හිමිනමක් වෙත්නම් 033- 2226045, 033- 4670345, 077- 3136662, 071-3496898 දුරකථන අංකයනට දැනුම් දෙන ලෙස එම රෝගියාගේ ස්වාමි පුරුෂයා වන ජයන්ත කුමාර මහතා ඉල්ලීමක් කරයි.

***

ඉබ්බාගමුවේ බැබිල කඳුලව ඉබ්බාගමුව ලිපිනයේ පදිංචි ටී.වී. තුසිත කුමාර (27) තරුණ පුතු මීට වසරකට පෙර පොළඟකු දෂ්ඨ කිරීම නිසා දරුණු වකුගඩු අක්‍රියවීමේ ආබාධයකට ලක් වී සිටී. දැනට මහනුවර මහරෝහලේ විශේෂ වකුගඩු ඒකකයෙන් ප්‍රතිකාර ලබා ගන්නා මොහුට ඉතා ඉක්මනින් වකුගඩුවක් බද්ධ කළ යුතු බව රෝහලේ වකුගඩු රෝග පිළිබඳ විශේෂඥ වෛද්‍යවරු පවසති. ඒ සඳහා වකුගඩුවක් පරිත්‍යාග කිරීමට ඔහුගේ සොයුරිය ඉදිරිපත් වී සිටියත් සැත්කම සඳහා අවශ්‍ය ඖෂධ වෙනුවෙන් විශාල මුදලක් වැයවන බව වෛද්‍යවරු විසින් දැනුම් දී ඇතත් එම මුදල් සපයා ගැනීමට තරම් වත්කමක් තුසිතගේ පියාට නොමැති බව කියයි. පෞද්ගලික ආයතනයක සුළු සේවකයෙකු වන පියා තම පුතුට ජීවිතය ලබා ගැනීමට මහජන පිහිට පතයි. ඉබ්බාගමුව මහජන බැංකුවේ ගිණුම් අංක 207 – 2 –001 –1 –5910365 දරන ගිණුමට පරිත්‍යාග ලබා දෙන්නැයි ඉල්ලීමක් කෙරේ. ගොඩගම පී. වීරසිංහ, ගොකරැල්ල.

වප්

පුර අටවක


වප් පුර අටවක පෝය
ඔක්තෝබර් 19 වනදා සිකුරාදා පූර්ව භාග 01.38 ට ලබයි. 20 වන දා සෙනසුරාදා පූර්ව භාග 02.14 දක්වා
පෝය පවතී.
සිල් සමාදන්වීම ඔක්තෝබර් 19 වන දා සිකුරාදා ය.


මීළඟ පෝය ඔක්තෝබර් 25 වන දා බ්‍රහස්පතින්දා ය.


පොහෝ දින දර්ශනය

First Quarterපුර අටවක

ඔක්තෝබර් 19

Full Moonපසෙලාස්වක

ඔක්තෝබර් 25

Second Quarterඅව අටවක

නොවැම්බර් 01

New Moonඅමාවක

නොවැම්බර් 09

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | ඉංග්‍රිසි ලිපි | පෙර කලාප | දායකත්ව මුදල් |

© 2000 - 2007 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]