UNICODE

 

[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | ඉංග්‍රිසි ලිපි | පෙර කලාප | දායකත්ව මුදල් |

ශ්‍රී ලංකා යුද හමුදාවේ 58 වැනි සංවත්සරය නිමිත්තෙන් අනුරාධපුර ජය ශ්‍රී මහා බෝධි රාජයාණන් වහන්සේ වෙත යුද හමුදා සියලු ධජ මෙවරද පූජා කැරිණි. යුද හමුදාපති සරත් ෆොන්සේකා මහතා එම ධජ පූජා කළ අවස්ථාව. අටමස්ථානාධිපති පල්ලේගම සිරිනිවාස නා හිමියන් ප්‍රධාන මහා සංඝරත්නය ද, යුද හමුදා නිලධාරීහු රැසක්ද
එම අවස්ථාවට සහභාගි වූහ.
සේයාරුව රුක්මාල් ගමගේ

දහමට ලැදි තරුණයන්ට පැවිදි වීමට අවස්ථාවක්

බුදු සසුනේ චිරස්ථිතිය, අභිවෘද්ධිය මෙන්ම ගමේ රටේ යහපතට කැපවීම උදෙසා තරුණයන් 50 දෙනෙකු පැවිදි කිරීමේ සුවිශේෂ වැඩ පිළිවෙලක් ජාතික සංඝ සම්මේලනය ආරම්භ කර ඇත.

ඉතිරිය»

වප්

පුර අටවක


වප් පුර අටවක පෝය
ඔක්තෝබර් 19 වනදා සිකුරාදා පූර්ව භාග 01.38 ට ලබයි. 20 වන දා සෙනසුරාදා පූර්ව භාග 02.14 දක්වා
පෝය පවතී.
සිල් සමාදන්වීම ඔක්තෝබර් 19 වන දා සිකුරාදා ය.


මීළඟ පෝය ඔක්තෝබර් 25 වන දා බ්‍රහස්පතින්දා ය.


පොහෝ දින දර්ශනය

First Quarterපුර අටවක

ඔක්තෝබර් 19

Full Moonපසෙලාස්වක

ඔක්තෝබර් 25

Second Quarterඅව අටවක

නොවැම්බර් 01

New Moonඅමාවක

නොවැම්බර් 09


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | ඉංග්‍රිසි ලිපි | පෙර කලාප | දායකත්ව මුදල් |

© 2000 - 2007 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]