UNICODE

 

[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | ඉංග්‍රිසි ලිපි | පෙර කලාප | දායකත්ව මුදල් |

බුදුසරණ අන්තර්ජාල කලාපය

පිහිට පතයි

කැලණිය, ගෝනවල බියගම පාර, අංක 01 ලිපිනයේ පදිංචි අබේසුන්දර දිසානායක කුමුදු ලාලනී මහත්මියට මහාචාර්ය වෛද්‍ය ඒ. එල්. එම්. නසාර් මහතාගේ නිර්දේශය මත වකුගඩුවක් බද්ධ කළ යුතුව ඇත.

ඒ සඳහා ඇයට වකුගඩුව ලබා දෙන්නේ ඇයගේ ස්වාමි පුරුෂයා වන ටී. ඒ. ඩී. ඒ. ජී. ජයතිලක යන අය බව කියයි. දරු තිදෙනෙකුගේ දෙමව්පියන් වන ඔවුන්ට එම ශල්‍යකර්මය කර ගැනීම සඳහා පරිත්‍යාගශීලීන්ගේ සහාය අපේක්ෂා කැරේ. පරිත්‍යාගශීලීන්ගේ ආධාර ගිණුම් අංක - 198024, කේ. එල්. ඒ. දිසානායක, ලංකා බැංකුව, බොරැල්ල ප්‍රධාන ශාඛාව වෙත යොමු කළ හැකි බව කියයි.

*******

මහනුවර මැණික්හින්න හීපිටියේ පදිංචි එම්. පී. ජී. කුසුමලතා (50) මෙනවිය දරුණු වකුගඩු රෝගයකින් පෙලෙන බව කියයි.

ඇය සුවපත් කර ගැනීමට “බී පොසිටිව්” වර්ගයේ වකුගඩුවක් පිරිනැමිය හැකි අවුරුදු 30 - 50 අතර ස්වාමීන් වහන්සේ නමක් වෙත්නම් දුරකථන අංක 081 - 2214070 - 081 - 2237848, 0777 - 175295 මගින් ද විමසන්නැයි ඉල්ලීමක් කැරේ.

බිනර
අව අටවක

බිනර අව අටවක පෝය ඔක්තෝබර් 03 වන දා බදාදා පූර්ව භාග
04.18 ට ලබයි. 04 වන දා බ්‍රහස්පතින්දා පූර්ව භාග 03.09 දක්වා පෝය පවතී. සිල් සමාදන්වීම ඔක්තෝබර් 03 වන දා බදාදාය.

මීළඟ පෝය ඔක්තෝබර්
10 වන දා බදාදා ය.


පොහෝ දින දර්ශනය

Second Quarterඅව අටවක

ඔක්තෝබර් 03

New Moonඅමාවක

ඔක්තෝබර් 10

First Quarterපුර අටවක

ඔක්තෝබර් 19

Full Moonපසෙලාස්වක

ඔක්තෝබර් 25
 

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | ඉංග්‍රිසි ලිපි | පෙර කලාප | දායකත්ව මුදල් |

© 2000 - 2007 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]