UNICODE

 

[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | ඉංග්‍රිසි ලිපි | පෙර කලාප | දායකත්ව මුදල් |

මෙරට සංචාරයක නිරතව සිටි චීනයේ ෂියි චෙන්ග් මහ නාහිමියන් ප‍්‍රමුඛ බෞද්ධ දූත පිරිස ඉකුත්දා (28) මහනුවර ජනාධිපති මන්දිරයේදී ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා මුණ ගැසිණි. එහිදී මහ නාහිමියන් විසින් ජනාධිපතිතුමන් වෙත බුද්ධ ප‍්‍රතිමා වහන්සේ නමක් පිළිගැන්වූ අයුරු. සේයාරුව :- සුදත් සිල්වා

අනගාරික ධර්මපාලතුමාගේ ජන්ම ජයන්තියට දඹදිව දී පින්කම්

අවුරුදු අටසියයක් පමණ දඹදිවින් තුරන්ව තිබූ බුදුසසුන නැවත දඹදිවට ලබාදී බුද්ධගයාව ඇතුළු දඹදිව පූජණීය ස්ථාන ලෝක බෞද්ධයින් අතට පත්කර දුන් ශ්‍රීමත් අනගාරික ධර්මපාලතුමාගේ 143 වන ජන්ම ජයන්තිය දඹදිව සෑම බෞද්ධ සිද්ධස්ථානයකම උසස් අන්දමින් පැවැත්වීමට ඉන්දීය මහබෝධි සමාගමේ මහා ලේකම් ආචාර්ය දොඩම්ගොඩ රේවත නාහිමියන් විසින් කටයුතු සංවිධානය කර ඇත.

 

ඉතිරිය»

නිකිණි
අමාවක පෝය


සැප්තැම්බර් 10 වනදා සඳුදා අපර භාග 05.04 ට ලබයි.
11 වනදා අඳහරුවාදා අපර භාග 06.18 දක්වා
පෝය පවතී.
සිල් සමාදන් වීම 10 වනදා සඳුදා ය.

මීළඟ පෝය සැප්තැම්බර්
19 වනදා බදාදා ය.


පොහෝ දින දර්ශනය

New Moonඅමාවක

සැප්තැම්බර්10

First Quarterපුර අටවක

සැප්තැම්බර් 19

Full Moonපසෙලාස්වක

සැප්තැම්බර් 26

Second Quarterඅව අටවක

ඔක්තෝම්බර් 03


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | ඉංග්‍රිසි ලිපි | පෙර කලාප | දායකත්ව මුදල් |

© 2000 - 2007 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]