UNICODE

 

[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | ඉංග්‍රිසි ලිපි | පෙර කලාප | දායකත්ව මුදල් |

ධම්මදින්න මහ රහතන් වහන්සේ වැඩ විසූ බව සඳහන් වන - ඔරුමාන්කුලම ගල්කුලම තලගුරු රජ මහා විහාරයේ චෛත්‍ය රාජයාණන් වහන්සේ, ඡායාරූපයෙන් දැක්වෙයි.

ගිරිඋල්ල ඓතිහාසික බෝධිරාජ විහාරය

මහනුවර රජ කළ රාජසිංහ රජු අවසන්වරට සුදු ජාතිකයන්ට හමුවීමෙන් පසු කොළොම් පුරයට කැඳවාගෙන යාම සඳහා මා ඔයෙන් එගොඩ වූයේ ගිරිඋල්ල බුදුමුත්තා තොට නම් වූ, මෙම විහාරය ඉදිිකොට ඇති ස්ථානයෙන් යැයි සිංහල වංශ කතා අනුව පැහැදිලි වේ. ඓතිහාසික බෝධිරාජ විහාරය පිහිටා ඇත්තේ ගිරිඋල්ල මා ගඟ අසබඩ සුන්දර වට පිටාවක් සහිත ස්ථානයක ය. මෙම විහාරය ආශි‍්‍රත මා ගං තීරයෙහි වැලිමංකඩ නොහොත් ‘බුදුමුත්තා තොට’ නම් ස්ථානයෙහි ඉදිකරවන්නට යෙදුනු අම්බලමක් නිසා මෙම විහාරස්ථානය බිහි වූ බව ඉතිහාසය සඳහන් කර යි.

ඉතිරිය»

නිකිණි
අමාවක පෝය


සැප්තැම්බර් 10 වනදා සඳුදා අපර භාග 05.04 ට ලබයි.
11 වනදා අඳහරුවාදා අපර භාග 06.18 දක්වා
පෝය පවතී.
සිල් සමාදන් වීම 10 වනදා සඳුදා ය.

මීළඟ පෝය සැප්තැම්බර්
19 වනදා බදාදා ය.


පොහෝ දින දර්ශනය

New Moonඅමාවක

සැප්තැම්බර්10

First Quarterපුර අටවක

සැප්තැම්බර් 19

Full Moonපසෙලාස්වක

සැප්තැම්බර් 26

Second Quarterඅව අටවක

ඔක්තෝම්බර් 03


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | ඉංග්‍රිසි ලිපි | පෙර කලාප | දායකත්ව මුදල් |

© 2000 - 2007 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]