ශ්රී බුද්ධ වර්ෂ 2568 ක් වූ ඉල් අව අටවක පෝදා 2024 නොවැම්බර් 23 සෙනසුරාදා
[UNICODE]
මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දහම් අසපුව | දායකත්ව මුදල් | ඊ පුවත්පත |
යම් කෙනකුට විවිධ අවස්ථාවන් හි දී ධර්මය ශ්‍රවණය කිරීමට ලැබේ. එසේ ඇසූ ධර්මය නිරතුරු ව මෙනෙහි කරමින්, ඒ පිළිබඳ නුවණින් විමසමින්, තම ජීවිතයට ගළපා ගනිමින්, ඒ ධර්ම කරුණුවලට අනුව තම දිවිය හැඩගස්වා ගැනීම නුවණැත්තාගේ ස්වභාව යි. තම ජීවිතයෙන් අත්හළ යුතු දේ අත්හරිමින්, වැඩිය යුතු දේ වඩමින්, අවබෝධ කළ යුතු දේ මනාව අවබෝධ කර ගනිමින් නිවන් අවබෝධය පිණිස වීර්යය වැඩීම නුවණැත්තාගේ ස්වභාවය යි.
නිවන් අවබෝධය කැමැති නුවණැති ආර්ය ශ්‍රාවකයා සද්ධර්ම ශ්‍රවණය නිරතුරු ව සිදු කළ යුතු ය. ඒ සදහම් ජීවිතයට ප්‍රායෝගික කළ යුතු ය.
- දීපා පෙරේරා
නොවැම්බර් 22 සිකුරාදා අ.භා. 06.14 අව අටවක ලබා 23 සෙනසුරාදා අ.භා. 08.02 ගෙවේ. 23 සෙනසුරාදා සිල්
අව අටවක
නොවැම්බර් 23
අමාවක
නොවැම්බර් 30
පුර අටවක
දෙසැම්බර් 08
පසළොස්වක
දෙසැම්බර් 14
| PRINTABLE VIEW |
© 2000 - 2024 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම සියළුම හිමිකම් ඇවිරිණි. අදහස් හා යෝජනා: [email protected]