[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දහම් අසපුව | දායකත්ව මුදල් | ඊ පුවත්පත |

පිහිට පතයි

පිහිට පතයි

නලාගස්දෙණිය හික්කඩුව පුණ්‍යාරාම පුරාණවිහාරවාසී එරබද්දේ චන්දරතන ස්වාමීන් වහන්සේගේ කොඳු ඇටපෙළ ආශි‍්‍රතව හටගත් රෝගාබාධයක් හේතුවෙන් වම් පාදයේ ලේ ගමනාගමනය නතර වී ඇති බැවින් ඉක්මන් ශල්‍ය කර්මයක් සිදුකළ යුතු බව වෛද්‍ය නිර්දේශය බව කියයි. ඒ සඳහා විශාල මුදලක් අවශ්‍ය වී ඇති බව පවසයි. ඔබේ පරිත්‍යාගය පහත සඳහන් බැංකු ගිණුමට යොමු කළ හැකි බව පවසයි. සම්පත් බැංකුව ගිණුම් අංක 101857494501 (රත්මලාන ශාඛාව) දුරකතන අංකය 071 6216352

****

මහනුවර අනගාරික ධර්මපාල මාවතේ අංක 79/02 ලිපිනයේ පදිංචි වයස අවුරුදු 05ක් වන ඩිලන්‍යා නෙතුමිණී සේනක දියණිය තැලසීමියා රෝගයෙන් පෙලෙන බව කියයි. ඇය සුවපත් කර ගැනීමට ඇටමිදුළු බද්ධ කළ යුතු බවට වෛද්‍යවරුන් විසින් නිර්දේශ කර ඇති බව කියයි. එම ශල්‍යකර්මය ඉන්දියාවේ රෝහලක දී සිදුකළ යුතු අතර ඒ සඳහා විශාල මුදලක් වැයවන බවත් එතරම් මුදලක් සොයා ගැනීමට එම මවුපියන්ට ශක්තියක් නැති බවත් පවසයි. ඒ සඳහා උපකාර ඉල්ලා සිටින බව කියයි. මව - දිල්කා චිත්‍රාංගනී දුරකතන අංකය - 0776831064/ පියා - 0764389626, ගිණුම් අංක ලංකා බැංකුව - 93055023, මහජන බැංකුව - 003200270010826

****

නො. 24/2, ගලහේනපාර, ගංගොඩවිල, නුගේගොඩ පදිංචි එල්.වයි. සිරිවර්ධන යන අයගේ වකුගඩු අක්‍රිය තත්ත්වයෙන් පසුවන බවත් වකුගඩු බද්ධ කිරීම සහ ඖෂධ අවශ්‍යතා සඳහා විශාල මුදලක් අවශ්‍යව ඇති බවත් ප්‍රතිකාර සහ වකුගඩු බද්ධ කිරීමේ සැත්කම සඳහා කාරුණික සහයෝගය ලබා දෙන ලෙස ඉල්ලීමක් කරයි. ගිණුම් අංක 100352820950, එච්.පී.එච්.එම්. සිරිවර්ධන, සම්පත් බැංකුව - නුගේගොඩ, දුරකතන අංකය 0759599599

****

අංක 17/2, කාර්මේල් මාවත, හැඳල, වත්තල ලිපිනයේ පදිංචි (අවු 42) ක වයස ඇති ජී. කනගරාජා යන අයට ර්‍ණ+ වකුගඩුවක් අවශ්‍යව ඇති බව පවසයි. දුරකතන අංකය 074 -2095050

****

මතුගම අගලවත්තේ නිලානි පතිරාජ යන අයගේ වයස අවුරුදු 18 ක් වන පුතා දීර්ඝ කලෙක සිට අසනීප බවත් නැඟිට ගැනීමට හෝ නොහැකි බවත් පවසයි. දැඩි ආර්ථික දුෂ්කරතා නිසා දරුවාගේ ප්‍රතිකාර ගැනීමටත් දරුවා ජීවත් කරවීමටත් පින් කැමැති අයගේ ආධාර ඉල්ලා සිටින බවත් පවසයි. දුරකතන අංකය 0771714725 බවත් ලංකා බැංකුව අගලවත්ත 343952 ගිණුම් අංකයට මුදල් බැර කළ හැකි බවත් පවසයි.

නිකිණි පුර පසළොස්වක

අගෝස්තු 19 සඳුදා පූ.භා. 03.05 පුර පසළොස්වක ලබා එදිනම අ.භා. 11.55 ගෙවේ.
19 සඳුදා සිල්

පොහෝ දින දර්ශනය

Full Moonපසළොස්වක

අගෝස්තු 19

Second Quarterඅව අටවක

අගෝස්තු 26

Full Moonඅමාවක

සැප්තැම්බර් 02

First Quarterපුර අටවක

සැප්තැම්බර් 11

 

 

 

 

 

 

 

 

 

|   PRINTABLE VIEW |

 


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දහම් අසපුව | දායකත්ව මුදල් | ඊ පුවත්පත |

 

© 2000 - 2024 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]