ශ්‍රී බුද්ධ වර්ෂ 2568 ක් වූ නිකිණි පුර පසළොස්වක පෝදා 2024 අගෝස්තු 19 සඳුදා
[UNICODE]
මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දහම් අසපුව | දායකත්ව මුදල් | ඊ පුවත්පත |
කඩවත, සූරිගම ශ්‍රී සුධර්මාරාම ශ්‍රී නාගාර්ජුන විද්‍යාපීඨ මහ පිරිවෙනේ වාර්ෂික පින්කම් මාලාව සහ නිකිණි මහා පෙරහර ලබන 30 වැනි දා ආරම්භ කෙරේ.
අගෝස්තු 30 ,සැප්තැම්බර් 01 වැනි දා දක්වා අසූමහා ශ්‍රාවක පූජා පින්කම, සැප්තැම්බර් 02 - 12 දක්වා ධර්ම දේශනා මාලාව, 13 සර්ව රාත්‍රික පරිත්‍රාණ ධර්ම දේශනාව, 14 මහා සංඝරත්නය විෂයයෙහි පිරිනමනු ලබන සංඝගත දක්ෂිණාවකි. පසුදා 15 වැනිදා නිකිණි මහා පෙරහර ග්‍රාම ප්‍රදක්ෂිණා කිරීමට නියමිත ය. විහාරාධිපති, සියනෑ අලුත්කූරු දෙකෝරළයේ ප්‍රධාන අධිකරණ සංඝනායක පරකන්දෙණියේ ශ්‍රී ආර්ය මනෝරථ නාහිමියන්ගේ අනුශාසනා පරිදි මෙහි සියලු කටයුතු සංවිධානය කර ඇත.
අගෝස්තු 19 සඳුදා පූ.භා. 03.05 පුර පසළොස්වක ලබා එදිනම අ.භා. 11.55 ගෙවේ. 19 සඳුදා සිල්
පසළොස්වක
අගෝස්තු 19
අව අටවක
අගෝස්තු 26
අමාවක
සැප්තැම්බර් 02
පුර අටවක
සැප්තැම්බර් 11
| PRINTABLE VIEW |
© 2000 - 2024 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම සියළුම හිමිකම් ඇවිරිණි. අදහස් හා යෝජනා: [email protected]