උපසම්පදා පුණ්‍ය මහොත්සවය

උපසම්පදා පුණ්‍ය මහොත්සවය

අතිගෞරවාර්හ ශ්‍රීමත් මහා නායක මහෝපාධ්‍යාය ශ්‍රී සුමන ප්‍රඥාසේකර වැටහිරේ සෝරතාභිධාන මහා නායක ස්වාමීන්ද්‍රයන් වහන්සේගේ ප්‍රධානත්වයෙන් උපසම්පදා පුණ්‍ය මහෝත්සවය මෙම 06 වැනි දා සෙනසුරාදා දින කලුබුලුලන්ද පුරාණ විහාරස්ථ ශ්‍රී දේවරක්ෂිත උපෝසථාගාරයේ දී පැවැත්වීමට කටයුතු සංවිධානය කර ඇති බව මහා ලේඛකාධිකාරි විල්ඔය පඤ්ඤාතිලක ස්ථවිරයෝ දැනුම් දෙති.

එදින පෙරවරු 8.00 සිට පස්වරු 5.30 දක්වා මෙම උත්සවයේ කටයුතු පැවැත්වේ.

පොසොන් අමාවක

ජූලි 05 සිකුරාදා පූ.භා. 05.00 අමාවක ලබා 06 සෙනසුරාදා පූ.භා. 04.29 ගෙවේ.
05 සිකුරාදා සිල්

පොහෝ දින දර්ශනය

Full Moonඅමාවක

ජූලි 05

First Quarterපුර අටවක

ජූලි 13

Full Moonපසළොස්වක

ජූලි 20

Second Quarterඅව අටවක

ජූලි 28

 

 

|   PRINTABLE VIEW |

 


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දහම් අසපුව | දායකත්ව මුදල් | ඊ පුවත්පත |

 

© 2000 - 2024 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]