ශ්‍රී බුද්ධ වර්ෂ 2568 ක් වූ වෙසක් අව අටවක පෝදා 2024 මැයි 30 බ්‍රහස්පතින්දා
[UNICODE]
මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දහම් අසපුව | දායකත්ව මුදල් | ඊ පුවත්පත |
සම්මා සම්බුදුරජාණන් වහන්සේගේ සහ රහතන් වහන්සේගේ ශාරීරික ධාතුන් වහන්සේ ප්‍රදර්ශනය කිරීමේ උත්තම ශ්‍රී ධාතු වන්දනාව මැයි 23 සහ 24 යන දිනයන්හි දී බුත්තල යුදඟනාව රාජමහා විහාරස්ථානයේ දී පැවැත්විණි.
වෙසක් පුරපසළොස්වක පොහොය නිමිත්තෙන් වැඳීකුඹුර පුරාණ රාජමහා විහාරස්ථානයේ මැයි 24 වෙනිදා සිට තෙදිනක් තුළ පැවැති සර්වඥධාතු ප්‍රදර්ශනය වැඳපුදා ගැනීම සඳහා බැතිමතුන් විශාල පිරිසක් සහභාගීවී සිටියහ.
ලංකා සීනි සමාගමට අයත් පැලවත්ත සීනි කර්මාන්තායතනයේ බෞද්ධ සංගමය මඟින් වෙසක් උත්සවය නිමිත්තෙන් බුද්ධ රශ්මි වෙසක් කලාපයක් සංවිධානය කර තිබිණි.
වෙසක් පුරපසළොස්වක පොහොය නිමිත්තෙන් බුත්තල ඓතිහාසික යුදඟනාව රාජමහා විහාරයේ පැවැත්වූ කප්රුක් පූජාව ඉකුත් දා යුදඟනාව චෛත්‍ය රාජයාණන් වහන්සේ අභියස දී පැවැත්විණි.
මැයි 30 බ්‍රහස්පතින්දා පූ.භා. 11.44 අව අටවක ලබා 31 සිකුරාදා පූ.භා. 09.39 ගෙවේ. 30 බ්‍රහස්පතින්දා සිල්
අව අටවක
මැයි 30
අමාවක
ජුනි 06
පුර අටවක
ජුනි 14
පසළොස්වක
ජුනි 21
| PRINTABLE VIEW |
© 2000 - 2024 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම සියළුම හිමිකම් ඇවිරිණි. අදහස් හා යෝජනා: [email protected]