[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දහම් අසපුව | දායකත්ව මුදල් | ඊ පුවත්පත |

 වෙසක් තොරණ

වෙසක් පින්කම්

සම්මා සම්බුදුරජාණන් වහන්සේගේ සහ රහතන් වහන්සේගේ ශාරීරික ධාතුන් වහන්සේ ප්‍රදර්ශනය කිරීමේ උත්තම ශ්‍රී ධාතු වන්දනාව මැයි 23 සහ 24 යන දිනයන්හි දී බුත්තල යුදඟනාව රාජමහා විහාරස්ථානයේ දී පැවැත්විණි.

වෙසක් පුරපසළොස්වක පොහොය නිමිත්තෙන් වැඳීකුඹුර පුරාණ රාජමහා විහාරස්ථානයේ මැයි 24 වෙනිදා සිට තෙදිනක් තුළ පැවැති සර්වඥධාතු ප්‍රදර්ශනය වැඳපුදා ගැනීම සඳහා බැතිමතුන් විශාල පිරිසක් සහභාගීවී සිටියහ.

ලංකා සීනි සමාගමට අයත් පැලවත්ත සීනි කර්මාන්තායතනයේ බෞද්ධ සංගමය මඟින් වෙසක් උත්සවය නිමිත්තෙන් බුද්ධ රශ්මි වෙසක් කලාපයක් සංවිධානය කර තිබිණි.

වෙසක් පුරපසළොස්වක පොහොය නිමිත්තෙන් බුත්තල ඓතිහාසික යුදඟනාව රාජමහා විහාරයේ පැවැත්වූ කප්රුක් පූජාව ඉකුත් දා යුදඟනාව චෛත්‍ය රාජයාණන් වහන්සේ අභියස දී පැවැත්විණි.

වෙසක් අව අටවක

මැයි 30 බ්‍රහස්පතින්දා පූ.භා. 11.44 අව අටවක ලබා 31 සිකුරාදා පූ.භා. 09.39 ගෙවේ.
30 බ්‍රහස්පතින්දා සිල්

පොහෝ දින දර්ශනය

Second Quarterඅව අටවක

මැයි 30

Full Moonඅමාවක

ජුනි 06

First Quarterපුර අටවක

ජුනි 14

Full Moonපසළොස්වක

ජුනි 21

 

 

 

 

 

|   PRINTABLE VIEW |

 


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දහම් අසපුව | දායකත්ව මුදල් | ඊ පුවත්පත |

 

© 2000 - 2024 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]