ශ්‍රී බුද්ධ වර්ෂ 2568 ක් වූ වෙසක් අව අටවක පෝදා 2024 මැයි 30 බ්‍රහස්පතින්දා
[UNICODE]
මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දහම් අසපුව | දායකත්ව මුදල් | ඊ පුවත්පත |
ඓතිහාසික රුහුණු කතරගම මහා දේවාලයේ 2024 ඇසළ පෙරහර මංගල්‍යය වෙනුවෙන් කප්සිටුවීම මැයි මස (24) වෙනි දින අලුයම සුබ මොහොතින් සිදු කෙරිණි.
මෙම අවස්ථාවට රුහුණු කතරගම මහා දේවාලයේ බස්නායක නිලමේ ඩිෂාන් වික්‍රමරත්න ගුණසේකර මහතා ද සහභාගි විය.
මැයි 30 බ්‍රහස්පතින්දා පූ.භා. 11.44 අව අටවක ලබා 31 සිකුරාදා පූ.භා. 09.39 ගෙවේ. 30 බ්‍රහස්පතින්දා සිල්
අව අටවක
මැයි 30
අමාවක
ජුනි 06
පුර අටවක
ජුනි 14
පසළොස්වක
ජුනි 21
| PRINTABLE VIEW |
© 2000 - 2024 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම සියළුම හිමිකම් ඇවිරිණි. අදහස් හා යෝජනා: [email protected]