Print this Article


කතරගම මහා දේවාලයේ කප් සිටුවයි

කතරගම මහා දේවාලයේ කප් සිටුවයි

ඓතිහාසික රුහුණු කතරගම මහා දේවාලයේ 2024 ඇසළ පෙරහර මංගල්‍යය වෙනුවෙන් කප්සිටුවීම මැයි මස (24) වෙනි දින අලුයම සුබ මොහොතින් සිදු කෙරිණි.

මෙම අවස්ථාවට රුහුණු කතරගම මහා දේවාලයේ බස්නායක නිලමේ ඩිෂාන් වික්‍රමරත්න ගුණසේකර මහතා ද සහභාගි විය.