ශ්‍රී බුද්ධ වර්ෂ 2567 ක් වූ ඉල් පුර පසළොස්වක පෝදා 2023 නොවැම්බර් 26 ඉරිදා
[UNICODE]
මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දහම් අසපුව | දායකත්ව මුදල් | ඊ පුවත්පත |
ස්වකීය ජීවන ගමනේ අසූ තෙවෙනි වියට (2023.11.18) පා තබන අප නාහිමියෝ සිය පැවිදි දිවියේ හැත්තෑ එක් වසක් ගෙවමින් ලෝ සසුන් වැඩ සදමින් වැඩ වසති.
මල්වතු මහ වෙහෙරෙන් “කීර්ති ශ්‍රී වාගීශ්වර විනයාචාර්ය” යන අභිධානය සහිතව කොළඹ දිසාවේ උප ප්‍රධාන සංඝනායක ධුරයෙන් පිදුම් ලැබීම උන්වහන්සේගේ ‘ශාසනික මෙහෙවරට ලැබුණු ශ්‍රේෂ්ඨ ප්‍රශංසාපත්‍රය වන්නේ ය.
වසර හැත්තෑවකට අධික ස්වකීය පැවිදි දිවිය ලෝ වැඩ වැඩු අප නා හිමියන් ශාසනික වශයෙන් හා ශාස්ත්‍රීය වශයෙන් සිදු කළ මෙහෙය සදානුස්මරණීය වෙයි. අප අරම ධම්මතිලක නා හිමියන්ට දිගා සිරි ලැබේවායි ප්‍රාර්ථනා කරමු.
ආචාර්ය පොල්ගස්වත්තේ පරමානන්ද හිමි
නොවැම්බර් 26 ඉරිදා අ.භා. 03.58 න් පුර පසළොස්වක ලබා 27 සඳුදා අ.භා. 02.51 න් ගෙවේ. 26 ඉරිදා සිල්
පසළොස්වක
නොවැම්බර් 26
අව අටවක
දෙසැම්බර් 05
අමාවක
දෙසැම්බර් 12
පුර අටවක
දෙසැම්බර් 19
| PRINTABLE VIEW |
© 2000 - 2023 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම සියළුම හිමිකම් ඇවිරිණි. අදහස් හා යෝජනා: [email protected]