ශ්‍රී බුද්ධ වර්ෂ 2567 ක් වූ ඉල් පුර පසළොස්වක පෝදා 2023 නොවැම්බර් 26 ඉරිදා
[UNICODE]
මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දහම් අසපුව | දායකත්ව මුදල් | ඊ පුවත්පත |
පොල්ගස්ඕවිට සියඹලාගොඩ නෙළුම්විල විහාරස්ථානයේ බුද්ධ ප්‍රතිමා වහන්සේ තැන්පත් කිරීමේ පුණ්‍ය මහෝත්සවය පසුගියදා සිදුකෙරිණි. එම අවස්ථාවට සහභාගි වූ මහාචාර්ය ඉත්තදෙමළියේ ඉන්දසර නාහිමි, ප්‍රවාහන මහා මාර්ග හා ජනමාධ්‍ය අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතා ඇතුළු පිරිස ඡායාරූපයේ වෙති.
වත්මන් පිරිවෙන් අධ්යක්ෂ රාජකීය පණ්ඩිත, ආචාර්ය පූජ්‍ය කුඹල්ගොඩ ධම්මාලෝක නාහිමිපාණන් වහන්සේගේ සංකල්පයක් අනුව “සසුනට අරුණළු” නමින් සම්බුද්ධ ශාසනයේ චිරස්ථිතිය ඇති කිරීම පිණිස දරුවන් පැවිදි කිරීමේ වැඩසටහනක් ආරම්භ කර ඇත. ලංකාව පූරා ඇති සියලු පිරිවෙන් ආයතනවල කුලදරුවන් සසුනට දායාද කිරීමේ වැඩසටහනක් ලෙස මෙම වැඩසටහන කි‍්‍රයාත්මක කිරීමට අපේක්ෂා කෙරේ.
නොවැම්බර් 26 ඉරිදා අ.භා. 03.58 න් පුර පසළොස්වක ලබා 27 සඳුදා අ.භා. 02.51 න් ගෙවේ. 26 ඉරිදා සිල්
පසළොස්වක
නොවැම්බර් 26
අව අටවක
දෙසැම්බර් 05
අමාවක
දෙසැම්බර් 12
පුර අටවක
දෙසැම්බර් 19
© 2000 - 2023 ලංකාවේ සීමාසහිත එක්සත් ප්රවෘත්ති පත්‍ර සමාගම සියළුම හිමිකම් ඇවිරිණි. අදහස් හා යෝජනා: [email protected]