[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දහම් අසපුව | දායකත්ව මුදල් | ඊ පුවත්පත |

බොදු පුවත් (ඡායාරූප)
 

යටියන්තොට, පරුස්සැල්ල සුනන්දාරාම විහාරස්ථානයේ දහම් පාසලේ සිසු දරුවන් විසින් සදහම් ගී ප්‍රසංගයක් පසුගියදා පවත්වන ලදී. පරුසැල්ල ශ්‍රී සුනන්දාරාමාධිපති ගරාගොඩ විජිතධම්ම හිමියන්ගේ අනුශාසනා පරිදි මෙම සදහම් ගී ප්‍රසංගය පැවැත්විණි.

පණ්ඩිත කෙරවලපිටියේ සුමේධ නායක ස්වාමීන් වහන්සේගේ අනුශාසනා පරිදි වැලිසර මූලගන්ධිකුටි විහාරස්ථ එක්සත් අන්‍යොන්‍යාධාර සංගමය විසින් 22 වරට සංවිධානය කරන ලද ලේ දන් දීමේ කඳවුර පසුගිය දා පවත්වන ලදී. මෙම පින්කම සංවිධානය කරන ලද්දේ විහාරාධිපතිව වැඩ විසූ අපවත් වී වදාළ පණ්ඩිත වැලිසර සෝරත නායක ස්වාමීන් වහන්සේට පින් පැමිණවීමේ උදාර පරමාර්ථය ඇතිව ය. ඡායාරූපය - පුණ්‍යදාස ලියදිපිටිය

පානදුර මාධ්‍ය - සංස්කෘතික පදනම විසින් වාර්ෂිකව සංවිධානය කළ බොදු සැදැහැ ගී චාරිකා වැඩසටහන වෙසක් සතිය නිමිති කරගෙන මෙවරත් ස්ථාන කිහිපයකම චාරිකා කෙරිණි. මෙවර එය පැවැත්වූයේ 23 වැනි වරට ය.

 

පොසොන්
පුර පසළොස්වක

ජුනි 03 සෙනසුරාදා පූ.භා. 11.15 න් පුර පසළොස්වක ලබා 04 ඉරිදා පූ.භා. 09.11 න් ගෙවේ.
03 සෙනසුරාදා සිල්.

පොහෝ දින දර්ශනය

Full Moonපසළොස්වක

ජුනි 03

Second Quarterඅව අටවක

ජුනි 10

Full Moonඅමාවක

ජුනි 17

First Quarterපුර අටවක

ජුනි 26

 

 

 

 

 

 

|   PRINTABLE VIEW |

 


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දහම් අසපුව | දායකත්ව මුදල් | ඊ පුවත්පත |

 

© 2000 - 2023 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]