[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දහම් අසපුව | දායකත්ව මුදල් |

බුදුගුණ සිහි කරමි

බුදුගුණ සිහි කරමි

සංසාරයේ සැරිසරමින් නිවන සොයා
අපමණ දුකක් වින්දා අපගෙ බුදු පියා
එගොඩ කළ අය මෙතකැයි කියා
කියනට බැහැ බොහෝ දෙන නිවන් ගියා

සියලු කෙලෙස් දුරු කළ බුදු පියාණෙනි
සතර සත්‍ය දෙසු සම්බුදු පියාණෙනි
පසළොස්චරණ ධර්ම දෙසු බුදු පියාණෙනි
අරිඅටඟිමඟ මැනවින් දෙසු බුදු පියාණෙනි

සියලු ලෝකයන් දත් අප බුදු පියාණෙනි
නොහික්මුණු පුරුෂයන් දමනය කළ බුදු පියාණෙනි
දෙව් මිනිසුන්ට සෙත සැලසූ බුදු පියාණෙනි
මනාව දම් දෙසූ භාග්‍යවත් බුදු පියාණෙනි

නවඅරහාදි ගුණයෙන් යුතු බුදු පියාණෙනි
සංසාරයේ සැරිසැරූ බෝ සතාණෙනි
ලෝසතුන් නිවන් මඟට ගත් බුදු පියාණෙනි
නිම කළ නොහැකි ගුණ ඇති බුදු පියාණෙනි

වෙසක් පොහෝ දින හිමි ගුණ සිහි කරමින්
ආමිස ප්‍රතිපත්ති පූජා ඉටු කරමින්
මුළු ලොවම ඒකාලෝකය කරමින්
කළගුණ ඉටුකරන්නෙමු සිත් සැදැහෙන්

වෙසක් අමාවක

මැයි 18 බ්‍රහස්පතින්දා
අ.භා.09.48 න් අමාවක ලබා 19 සිකුරාදා අ.භා. 09.28 න් ගෙවේ.
19 සිකුරාදා සිල්.

පොහෝ දින දර්ශනය

Full Moonඅමාවක

මැයි 19

First Quarterපුර අටවක

මැයි 27

Full Moonපසළොස්වක

ජුනි 03

Second Quarterඅව අටවක

ජුනි 10

 

|   PRINTABLE VIEW |

 


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දහම් අසපුව | දායකත්ව මුදල් |

 

© 2000 - 2023 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]