ශ්‍රී බුද්ධ වර්ෂ 2567 ක් වූ වෙසක් අව අටවක පෝදා 2023 මැයි 12 සිකුරාදා
[UNICODE]
මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දහම් අසපුව | දායකත්ව මුදල් |
අතිපූජනීය අග්ගමහා පණ්ඩිත බලංගොඩ ආනන්ද මෛත්‍රෙය මහා නාහිමියන් විසින් ආරම්භ කරනු ලැබූ මහරගම ආනන්ද මෛත්‍රෙය මාවතේ ශ්‍රී චන්ද්‍රශේකරාරාම විහාරස්ථානය දශක පහකට අධික කාලයක් තිස්සේ ප්‍රදේශයේ ශාසනික ආගමික කටයුතුවලදී ප්රමුඛ මෙහෙයක් සිදුකරයි. මෙම විහාරස්ථානයේ ඉදිරි ශාසනික මෙහෙය වෙනුවෙන් කුල දරුවන් පිරිසක් පැවිදි කිරීමට වත්මන් විහාරාධිපති මොලමුරේ නන්දාරාම හිමියෝ කටයුතු සූදානම් කර ඇත. ඒ සඳහා කැමැති කුල දරුවන් වෙත් නම් ඔවුන්ගේ විස්තර ශ්‍රී චන්ද්රශේකරාරාමය, ආනන්ද මෛත්‍රෙය මාවත, මහරගම යන ලිපිනයෙන් විමසිය හැක.
මැයි 12 සිකුරාදා පූ.භා. 09.09 න් අව අටවක ලබා 13 සෙනසුරාදා පූ.භා. 06.53 න් ගෙවේ. 12 සිකුරාදා සිල්.
අව අටවක
මැයි 12
අමාවක
මැයි 19
පුර අටවක
මැයි 27
පසළොස්වක
ජුනි 03
| PRINTABLE VIEW |
© 2000 - 2023 ලංකාවේ සීමාසහිත එක්සත් ප්රවෘත්ති පත්‍ර සමාගම සියළුම හිමිකම් ඇවිරිණි. අදහස් හා යෝජනා: [email protected]