ශ්‍රී බුද්ධ වර්ෂ 2566 ක් වූ නවම් අමාවක පෝදා 2023 පෙබරවාරි 19 ඉරිදා
[UNICODE]
මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දහම් අසපුව | දායකත්ව මුදල් |
කර්තෘ :– ආචාර්ය ධර්මසේන හෙට්ටිආරච්චි
දීර්ඝ කාලයක් තුළ ශ්‍රී ලාංකික සමාජය සකස් වූයේ බුදුදහමේ ආභාසයෙනි. සොඳුරු ආකල්පයන්ගෙන් සමන්විත මිනිසුන් නිසා භෞතික වශයෙන් ද දියුණු වූ සාමකාමී සංතෘප්ත සමාජයක් ශ්‍රී ලංකාවේ පැවතුණේ එහෙයිනි. එහෙත් වර්තමානය වන විට අසහනයෙන් පෙළෙන මිනිසුන් ගහන අසෝබන තත්ත්වයක් උද්ගත වී තිබේ. යළිත් බෞද්ධ ඉගැන්වීම් අවධාරණය කළ යුතුව ඇත. ඒ සඳහා මඟ පෙන්වන මේ ධර්ම සංග්‍රහය කාලීන අවශ්‍යතාවක් සම්පූර්ණ කිරීමකි.
පෙබරවාරි 19 ඉරිදා අ.භා. 04.20 න් අමාවක ලබා 20 සඳුදා අ.භා. 12.39 න් ගෙවේ. 19 ඉරිදා සිල්
අමාවක
පෙබරවාරි 19
පුර අටවක
පෙබරවාරි 27
පසළොස්වක
මාර්තු 06
අව අටවක
මාර්තු 15
| PRINTABLE VIEW |
© 2000 - 2023 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම සියළුම හිමිකම් ඇවිරිණි. අදහස් හා යෝජනා: [email protected]