බෞද්ධ ආකල්පය
කර්තෘ :– ආචාර්ය ධර්මසේන හෙට්ටිආරච්චි
දීර්ඝ කාලයක් තුළ ශ්‍රී ලාංකික සමාජය සකස් වූයේ බුදුදහමේ ආභාසයෙනි. සොඳුරු
ආකල්පයන්ගෙන් සමන්විත මිනිසුන් නිසා භෞතික වශයෙන් ද දියුණු වූ සාමකාමී සංතෘප්ත
සමාජයක් ශ්‍රී ලංකාවේ පැවතුණේ එහෙයිනි. එහෙත් වර්තමානය වන විට අසහනයෙන් පෙළෙන
මිනිසුන් ගහන අසෝබන තත්ත්වයක් උද්ගත වී තිබේ. යළිත් බෞද්ධ ඉගැන්වීම් අවධාරණය කළ
යුතුව ඇත. ඒ සඳහා මඟ පෙන්වන මේ ධර්ම සංග්‍රහය කාලීන අවශ්‍යතාවක් සම්පූර්ණ කිරීමකි. |