ශ්‍රී බුද්ධ වර්ෂ 2566 ක් වූ නවම් අව අටවක පෝදා 2023 පෙබරවාරි 13 සඳුදා
[UNICODE]
මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දහම් අසපුව | දායකත්ව මුදල් |
ඓතිහාසික අලුත්ගම්බද්දේ ශ්‍රී ක්ෂේත්රාරාම කන්දේ විහාරයේ අභිනව විහාරාධිපති පූජ්‍යපාද කොක්කාවිට විපුලසාර මාහිමිපාණන් වහන්සේගේ නව පරිපාලනය යටතේ සංවර්ධන ව්‍යාපෘති රැසක් කෙරෙමින් පවතින ආකාරය මේ දිනවල කන්දේ විහාරයේ සැම අතෙකම දිස්වන්නකි.
ගරුතර මෙසිරිලක තොටමුණය කළුතර සිරිපිරි අලුත්ගම් බද්දේ නම් පවර පරසිඳු නෙක ලෙසින් යුත් කන්දේ වෙහෙර කළ සිතුවම් බල සකි බබළන නිතර
දෙව් මිත් යති තුමා කරපාගල පොරණ අව් රස් එ යති බෙන්තර තෙරිඳු සසොබන සව් සත් ලොබ වඩන මෙම වෙහෙර පෙරදින සිව් තිස් වස දහස් සත්සිය පුරාතන
පෙබරවාරි 13 සඳුදා පූ.භා. 09.44 න් අව අටවක ලබා 14 අඟහරුවාදා. පූ.භා. 09.03 න් ගෙවේ. 13 සඳුදා සිල්
අව අටවක
පෙබරවාරි 13
අමාවක
පෙබරවාරි 19
පුර අටවක
පෙබරවාරි 27
පසළොස්වක
මාර්තු 06
© 2000 - 2023 ලංකාවේ සීමාසහිත එක්සත් ප්රවෘත්ති පත්‍ර සමාගම සියළුම හිමිකම් ඇවිරිණි. අදහස් හා යෝජනා: [email protected]