ශ්‍රී බුද්ධ වර්ෂ 2566 ක් වූ නිකිණි පුර අටවක පෝදා 2022 අගෝස්තු 05 සිකුරාදා
[UNICODE]
මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |
කුලදරුවන් පැවිද්දෙහි හික්මවා උසස් අධ්‍යාපනය ලබා දී පිරිවෙන් ගුරු සේවයේ පිහිටුවීමට කටයුතු කර ඇති බවත්, සියලු වියදම් තමන් වහන්සේ විසින් දැරීමට කටයුතු කරන බවත් හොරණ නාලන්දා විද්‍යායතන පිරිවෙණේ පරිවේණාධිපති ඉංගිරියේ උදිත හිමියෝ පවසති. මේ සඳහා කැමැති කුල දරුවන්ට මව්පියන් මඟින් විමසිය හැකි බවත්, ගෞරවණීය විහාරාධිපතීන් වහන්සේට තම ගම්වල සුදුසු දරුවන් මේ සඳහා යොමු කිරීමට කාරුණික විය හැකි බවත් උන්වහන්සේ පවසති.
අගෝස්තු 05 සිකුරාදා පූර්වභාග 05.08 පුර අටවක ලබා 06 සෙනසුරාදා පූර්වභාග 03.57 ගෙවේ. 05 සිකුරාදා සිල්
පුර අටවක
අගෝස්තු 05
පසළොස්වක
අගෝස්තු 11
අව අටවක
අගෝස්තු 19
අමාවක
අගෝස්තු 26
| PRINTABLE VIEW |
© 2000 - 2022 ලංකාවේ සීමාසහිත එක්සත් ප්රවෘත්ති පත්‍ර සමාගම සියළුම හිමිකම් ඇවිරිණි. අදහස් හා යෝජනා: [email protected]