ශ්‍රී බුද්ධ වර්ෂ 2565 ක් වූ මැදින් අව අටවක 2022 මාර්තු 25 සිකුරාදා
[UNICODE]
මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |
වලාකුළින් තොර - අහස් ගැබක් තුළ දහම් සිසිල මුසු - රශ්මි කඳක තෙද පතුරා වැජඹෙයි - පෝදා පුන් සඳ මතකෙට නැඟ එයි - බුදුන් දෙසූ දම
නිර්මල සත්‍ය වූ - උතුම් දහම් පද අසම සමයි තුන්ලොව - අන් දෙයකට අරුමයි මේ දම - සනසයි සැම සිත පුදුමයි මේ මට - මිනිසුන් ගැන ලොව
බැලු බැලු සැම තැන - අකුසල් සිදුවන සසර ගමන තව - තව දිගු කරගෙන කුමන සැපක් ලදදෝ - මනු සතුනේ නොදන්නේ ද ලොව - පවතින සත්‍යයය
සෙව්මිණි නවෝද්‍යා රත්නාවලී බාලිකා විද්‍යාලය
මාර්තු 25 සිකුරාදා පූර්වභාග 00.11 අව අටවක ලබා එදිනම අපරභාග 10.06 ගෙවේ. 25 සිකුරාදා සිල්
අව අටවක
මාර්තු 25
අමාවක
මාර්තු 31
පුර අටවක
අපේ‍්‍රල් 09
පසළොස්වක
අපේ‍්‍රල් 16
| PRINTABLE VIEW |
© 2000 - 2022 ලංකාවේ සීමාසහිත එක්සත් ප්රවෘත්ති පත්‍ර සමාගම සියළුම හිමිකම් ඇවිරිණි. අදහස් හා යෝජනා: [email protected]