ශ්‍රී බුද්ධ වර්ෂ 2565 ක් වූ නවම් පුර අටවක පෝදා 2022 පෙබරවාරි 08 අඟහරුවාදා
[UNICODE]
මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |
ඩී.එස් ගුණතිලක ඌව වෙල්ලස්ස විශේෂ
මොනරාගල දිස්ත්‍රික් මහ රෝහලේ බෞද්ධ සංගමය මාසිකව පවත්වනු ලබන ධර්ම දේශනා වැඩසටහනේ මෙම වර්ෂයේ ප්‍රථම ධර්මදේශනා පින්කම ඉකුත් (29) වෙනිදා රෝහල් පරිශ්‍රයේදී පැවැත්විණි. මෙවර කන්දකැටිය දේවානන්ද හිමි විසින් කාව්‍යමය ධර්ම දේශනාවක් පැවැත්වූ අතර රෝහල් කාර්ය මණ්ඩලයේ සේවක සේවිකාවන් මෙම කාව්‍යමය ධර්ම දේශනාව ශ්‍රවණය කිරීම සඳහා පැමිණ සිටියහ.
පෙබරවාරි 08 අඟහරුවාදා පූර්වභාග 06.18 පුර අටවක ලබා 09 බදාදා පූර්වභාග 08.33 ගෙවේ. 08 අඟහරුවාදා සිල්
පුර අටවක
පෙබරවාරි 08
පසළොස්වක
පෙබරවාරි 16
අව අටවක
පෙබරවාරි 23
අමාවක
මාර්තු 02
| PRINTABLE VIEW |
© 2000 - 2022 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම සියළුම හිමිකම් ඇවිරිණි. අදහස් හා යෝජනා: [email protected]