ශ්රී බුද්ධ වර්ෂ 2565 ක් වූ උඳුවප් අමාවක පෝදා 2022 ජනවාරි 02 ඉරිදා
[UNICODE]
මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |
සඳහිරු සෑය වඳිමු රම්‍ය අනුරපුර නගරේ රට - රැකගත් රණ විරුවන් සිහිකරමින් අපි මෙදිනේ
ගොඩනැඟු සෑය වඳිමු පින් පෙත් දී මෙත් සිතිනේ රජ දවසින් පසු ඉදිකළ සෑය දිලෙයි ඉර හඳ සේ....
මතු සියවස් රැකෙන්න පවතින තුරු ලක් දෙරණේ සඳහිරු සෑය සදා පුද කෙරුවයි බුදු සසුනේ.....
රට - එක්සේසත් කළ වීර ගැමුණු රජු පොරණේ සැදූ මහ සෑය පෙනෙයි ළඟ මහමෙව්නා උයනේ....
වැඳ වැඳ මහා සෑය දොහොත් මුදුන් දී නිතිනේ සඳහිරු සෑය වඳිමු... ඇවිදින් අපි සන්තොසිනේ...
ගාමිණි ජයලත් තල්දෙන
ජනවාරි 02 ඉරිදා පූර්ව භාග 03.43 න් අමාවක ලබා 03 සඳුදා පූර්වභාග 00.05 න් ගෙවේ. 02 ඉරිදා සිල්.
අමාවක
ජනවාරි 02
පුර අටවක
ජනවාරි 09
පසළොස්වක
ජනවාරි 17
අව අටවක
ජනවාරි 25
| PRINTABLE VIEW |
© 2000 - 2022 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම සියළුම හිමිකම් ඇවිරිණි. අදහස් හා යෝජනා: [email protected]