ශ්රී බුද්ධ වර්ෂ 2565 ක් වූ නිකිණි පුර අටවක පෝදා, 2021 අගෝස්තු 15 ඉරිදා
[UNICODE]
මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |
පිරිකර පූජාවේ අනුසස් - 2:
බුදුරජාණන් වහන්සේට හා උතුම් සංඝයා වහන්සේට වස්ත්‍ර පූජා කිරීමෙන් කර්මයට සුදුසු වූ අනුසස් අටක් ලැබේ. රන්වන් සිරුරක් ලැබේ. ශරීරයේ රජස් නැත්තෙක් වේ. රැස් විහිදෙන ශරීර ඇති වේ. ප්‍රතාපවත් වේ. සිරුර සිනිඳු වේ. භවයෙහි හැසිරෙන කල හිස මත සුදු පැහැය ඇත්තා වූද, කහ පැහැය ඇත්තා වූ ද, රතු පැහැය ඇත්තා වූ ද ලක්ෂ ගණනින් වස්ත්‍ර දරන්නේ වේ. මේ වස්ත්‍ර දානයේ ඵලයන් ය.
දීපා පෙරේරා
අගෝස්තු 15 ඉරිදා පූර්වභාග 09.51 පුර අටවක ලබා 16 සඳුදා පූර්වභාග 07.45 ගෙවේ. ඉරිදා සිල්.
පුර අටවක
අගෝස්තු 15
පසළොස්වක
අගෝස්තු 22
අව අටවක
අගෝස්තු 30
අමාවක
සැප්තැම්බර් 06
| PRINTABLE VIEW |
© 2000 - 2020 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම සියළුම හිමිකම් ඇවිරිණි. අදහස් හා යෝජනා: [email protected]