ශ්රී බුද්ධ වර්ෂ 2565 ක් වූ වෙසක් පුර පසළොස්වක පෝදා, 2021 මැයි 26 බදාදා
[UNICODE]
මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |
විසාලා නුවර මළකුණු එදා දැවි දැවී ගියයුරු බලා සිටියෙමී හදවත හඬා වැටි වැටී සමිඳුනි රුවන් සුතුර දෙසූ කල දන සුවෙන් සුව වුණේ සමිඳුනි
ගෙලේ ළා ඇඟිලි මාලය වැදූ මව නසාලන්නට තිබූ ඉඩ වසා මෙත් කොට අඟුල් මල් නිවන් දක්වා හඹා ගිය අයුරු දුටුවෙමි මහා සෙන් හදේ රැඳි බිය සුවෙන් සුව කළේ සමිඳුනි
මහා දයා කරුණා දිය හෙළා මනු සතුන් හදගිනි නිවා සැනසු ලෙස සුවහස් දනන් සිසිලසෙහි පෙර කල අසා ඇති අපේ දෙසවන් තුළ සදා රැව්දෙනා සමිඳුනි
ආචාර්ය රත්නපාල වික්රමසිංහ
මැයි 25 අඟහරුවාදා අපර භාග 20.29 පුර පසළොස්වක ලබා 26 බදාදා අපර භාග 16.43 ගෙවේ. බදාදා සිල්
පසළොස්වක
මැයි 26
අව අටවක
ජුනි 02
අමාවක
ජුනි 09
පුර අටවක
ජුනි 17
| PRINTABLE VIEW |
© 2000 - 2021 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම සියළුම හිමිකම් ඇවිරිණි. අදහස් හා යෝජනා: [email protected]