ශ්රී බුද්ධ වර්ෂ 2565 ක් වූ වෙසක් පුර පසළොස්වක පෝදා, 2021 මැයි 26 බදාදා
[UNICODE]
මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |
දසබලධාරී බාහිතපාපී ලෝකසිවංකර අප මුනිඳා බෝධි මූලෙ දී දස මර සේනා බල පරදා බුදුබව ලැබුවා. . .
මනාපදායී ශාන්තිවාදී කලණ වදන් ඇති දම් රජිඳා දම්‍සක කරකා දම් වැසි වස්වා අමා දියෙන් සත නැහැවූවා. . .
පරහිතකාමී පරම මහේසී කරුණාවෙන් අග බුදු සමිඳා පන්සාළිස් වස් බුදුකිස නිමවා සාල වනේ දී නිවී ගියා....
බුදුගුණ රාසී සිහිකර සෑසී පුද දී මුනි සිරිපා වෙසක් පොහෝ දින වඳීනෙමු සැදැහෙන පතමින අම නිවනා...
තලල්ලේ චන්දකිත්ති හිමි
මැයි 25 අඟහරුවාදා අපර භාග 20.29 පුර පසළොස්වක ලබා 26 බදාදා අපර භාග 16.43 ගෙවේ. බදාදා සිල්
පසළොස්වක
මැයි 26
අව අටවක
ජුනි 02
අමාවක
ජුනි 09
පුර අටවක
ජුනි 17
| PRINTABLE VIEW |
© 2000 - 2021 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම සියළුම හිමිකම් ඇවිරිණි. අදහස් හා යෝජනා: [email protected]