ශ්‍රී බුද්ධ වර්ෂ 2564 ක් වූ බක් පුර අටවක පෝදා, 2021 අප්‍රේල් 20 අඟහරුවාදා
[UNICODE]
මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |
උපන් දා සිට අසල රැඳෙමින් පසුපසම එන්නේ නොයෙක් විසිතුරු වෙසින් ඔබ සිත මුළා කරන්නේ හොඳින් නරකින් ළං වුණොතින් සසර දික් වන්නේ ඔබව හඳුනා ගත් දිනෙක දී මමයි ජය ගන්නේ
ඔබේ පිරිවර නන් වෙසින් ලොවේ හැම තැන සිටිනවා ඔබේ දූවරු වසඟ කරගත් අය පමා වී හඬනවා ඔබේ පස්කම් මගේ කරගත් සැනින් මා වෙත පනිනවා ඔබේ දෑසට හසු නොවන්නට මඟක් මම දැන් සිතනවා
තලල්ලේ චන්දකිත්ති හිමි
අප්‍රේල් 20 අඟහරුවාදා පූර්ව භාග 00.01 පුර අටවක ලබා 21 බදාදා පූර්වභාග 00.43 ගෙවේ. අඟහරුවාදා සිල්.
පුර අටවක
අප්‍රේල් 20
පසළොස්වක
අප්‍රේල් 26
අව අටවක
මැයි 03
අමාවක
මැයි 10
| PRINTABLE VIEW |
© 2000 - 2021 ලංකාවේ සීමාසහිත එක්සත් ප්රවෘත්ති පත්‍ර සමාගම සියළුම හිමිකම් ඇවිරිණි. අදහස් හා යෝජනා: [email protected]