ශ්රී බුද්ධ වර්ෂ 2564ක් වූ නවම් පුර පසළොස්වක පෝදා, 2021 පෙබරවාරි 26 සිකුරාදා
[UNICODE]
මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |
කල්ප ලක්ෂ දෙකක් පමණ දීර්ඝ වූ ඝෝර සසර දුක් වින්ඳා පෙරුම් පුරා ලබනුව අගසව් තනතුර නවම් මහේ පුන් පෝ දා වේළුවනේ සඟුන් අතර සැරියුත් මුගලන් මහසව් ලැබුවා සිය අග තනතුර
ප්‍රථම සංඝ සන්නිපාත සිදු වූ පෝදා හැම පව් දුරලා සතතින් කුසල් පුරාලා සිත පිරිසුදු කරගත හැකි වෙතැයි කියාලා ඕවාද ප්‍රාතිමෝක්ෂ දේශනා කළා
ආයු සංස්කාර අතැර දැමූ විට අප මුනිඳා මහ පොළොවත් කම්පා වී දුකින් හඬා වැටුණා පළමු ධර්ම සංගීතිය තබා දහම රැක්කා උතුම් නිමල ඒ දහමෙහි හැසිරෙමි මේ පෝදා
තලල්ලේ චන්දකිත්ති හිමි
පෙබරවාරි 26 සිකුරාදා අපරභාග 15.50 පසළොස්වක ලබා 27 සෙනසුරාදා අපරභාග 13.47 ගෙවේ. සිකුරාදා සිල්
පසළොස්වක
පෙබරවාරි 26
අව අටවක
මාර්තු 06
අමාවක
මාර්තු 12
පුර අටවක
මාර්තු 21
| PRINTABLE VIEW |
© 2000 - 2021 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම සියළුම හිමිකම් ඇවිරිණි. අදහස් හා යෝජනා: [email protected]