ශ්රී බුද්ධ වර්ෂ 2564ක් වූ නවම් පුර පසළොස්වක පෝදා, 2021 පෙබරවාරි 26 සිකුරාදා
[UNICODE]
මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |
සංසාර වැලි කතරෙ අපගෙ පා ලකුණු මත පතාගෙන පැමිණි බව මට දැනේ මගෙ පුතේ
රළු බොරළු ගිරි දුර්ග කටුක භව ගමනෙදී හෙළූ දුක් කඳුළු මත ඔබේ ලොව තැනුවෙමි
ඥාන බල බාහු බල ලැබ දිවිය ඔප දැමූ ඔබට මගෙ අත් වැලක් ඇවැසි නැත හෙට දිනේ
තටු වැඩී තුරුණු විය කැදැල්ලෙන් ඉගිල ගිය කුරුලු පැටවෙක් ලෙසින් මට දැනේ ඔබේ වත
ආචාර්ය රත්නපාල වික්රමසිංහ
පෙබරවාරි 26 සිකුරාදා අපරභාග 15.50 පසළොස්වක ලබා 27 සෙනසුරාදා අපරභාග 13.47 ගෙවේ. සිකුරාදා සිල්
පසළොස්වක
පෙබරවාරි 26
අව අටවක
මාර්තු 06
අමාවක
මාර්තු 12
පුර අටවක
මාර්තු 21
| PRINTABLE VIEW |
© 2000 - 2021 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම සියළුම හිමිකම් ඇවිරිණි. අදහස් හා යෝජනා: [email protected]