ශ්රී බුද්ධ වර්ෂ 2564ක් වූ දුරුතු පුර පසළොස්වක පෝදා, 2021 ජනවාරි 28 බ්‍රහස්පතින්දා
[UNICODE]
මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |
නැමුවොත් අපෙ හිස සහසක් හිස් නැමෙනු ඇති නොනැමෙන හිස් ළඟ ගැරහුම් බස්මය තුඩ තුඩ රැව්දෙන්නේ
මනුසත් භවයේ සොඳුරු සරින් සෙත් පිරිතක් වෙමු ලොවට උතුම්
හොඳ දේ දුනහොත් යළි එය අපට ලැබේවි කළල දිය මත පිපුණ නෙළුම් මල සැමදා සුවඳ ගෙනේ
වනස්පතිඳු සේ අතුපත් දස දෙස විහිදා මහවැසි ගෙන දී වියැළුණු පොළවට සරුබව ලැබ දෙන්නේ
ආචාර්ය රත්නපාල වික්රමසිංහ
ජනවාරි 28 බ්‍රහස්පතින්දා පූර්ව භාග 01.17 න් පසළොස්වක ලබා 29 සිකුරාදා පූර්ව භාග 00.46 න් ගෙවේ. බ්‍රහස්පතින්දා සිල්
පසළොස්වක
ජනවාරි 28
අව අටවක
පෙබරවාරි 04
අමාවක
පෙබරවාරි 11
පුර අටවක
පෙබරවාරි 19
| PRINTABLE VIEW |
© 2000 - 2021 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම සියළුම හිමිකම් ඇවිරිණි. අදහස් හා යෝජනා: [email protected]