ශ්‍රී බුද්ධ වර්ෂ 2564ක් වූ දුරුතු පුර අටවක පෝ දා, 2021 ජනවාරි 20 බදාදා
[UNICODE]
මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |
නිල්වලා ගං තෙරේ පවනින් සැලෙන බෝපත් හෙමි හෙමින් දැවෙන සිතිවිලි නිවා සනහා ගෙනෙයි දම් සිසිලක් බැතින් ස්වර්ණ බුදු රුව නෙතින් ගලනා මෙත් අමා ගඟුලැලි දියෙන් නැහැවී නැහැවී පුරේ මාතර බුදු සුවඳ ගෙන එයි නිතින් වෙහෙර මළුවේ සාධු නාදය නැෙඟයි අහසට පෝ දිනේ කොත් කැරැල්ලෙන් නැගෙන දම් කඳ මාතරට සිරි සෙත ගෙනේ
දම්මිණි ප්‍රේමචන්ද්‍ර ෆොන්සේකා සත්ත්ව විද්‍යා මහාචාර්ය විද්‍යා පීඨය, රුහුණු විශ්වවිද්‍යාලය.
ජනවාරි 20 බදාදා අපර භාග 13.15 න් පුර අටවක ලබා 21 බ්‍රහස්පතින්දා අපර භාග 15.50 න් ගෙවේ. බදාදා සිල්
පුර අටවක
ජනවාරි 20
පසළොස්වක
ජනවාරි 28
අව අටවක
පෙබරවාරි 04
අමාවක
පෙබරවාරි 11
| PRINTABLE VIEW |
© 2000 - 2021 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම සියළුම හිමිකම් ඇවිරිණි. අදහස් හා යෝජනා: [email protected]