ශ්‍රී බුද්ධ වර්ෂ 2564ක් වූ අධි වප් පුර අටවක පෝදා, රාජ්‍ය වර්ෂ 2020 සැප්තැම්බර් 24 බ්‍රහස්පතින්දා
[UNICODE]
මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |
බුද්ධ ධම්මා ච පච්චේක බුද්ධ සංඝා ච සාවකා දාසොවාහස්මි මෙතෙසං ගුණං ඨාතු සිරෙ සදා
බුද්ධ, ධම්ම, සංඝ යන ත්‍රිවිධ රත්නය මගේ ස්වාමීහු වෙති. මම ත්‍රිවිධ රත්නයට දාස වෙමි. රත්නත්‍රයේ ගුණය හැම කල්හි ම මගේ සිරසෙහි පිහිටාවා!
තිසරණං තිලක්ඛණූුපෙක්ඛං නිබ්බාණ මන්තිමං සුඛං සුවන්දෙ සිරසා නිච්චං ලභාමි තිවිධා මහං
බුද්ධ, ධම්ම, සංඝ යන සරණ තුන ද අනිත්‍ය, දුක්ඛ, අනාත්ම යන ත්‍රිලක්ෂණය ද අවසාන සුවය වූ නිර්වාණය ද නිරන්තරයෙන් වඳිමි. නිර්වාණය ද ලබම්වා
තිසරණං ච සිරෙ ඨාතු සිරෙ ඨාතු තිලක්ඛණං උපෙක්ඛා ච සිරෙ ඨාතු නිබ්බාණං ඨාතු මෙ සිරෙ
තිසරණය ද, ත්‍රිලක්ෂණය ද, උපේක්ෂාව ද මගේ මස්තකයෙහි පිහිටාවා, මා හිසෙහි පිහිටාවා
සැප්තැම්බර් 23 බදාදා අපරභාග 07.57 න් පුර අටවක ලබා 24 බ්‍රහස්පතින්දා අපරභාග 07.01 න් ගෙවේ. බ්‍රහස්පතින්දා සිල්.
පුර අටවක
සැප්තැම්බර් 24
පසළොස්වක
ඔක්තෝබර් 01
අව අටවක
ඔක්තෝබර් 09
අමාවක
ඔක්තෝබර් 16
| PRINTABLE VIEW |
© 2000 - 2020 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම සියළුම හිමිකම් ඇවිරිණි. අදහස් හා යෝජනා: [email protected]