[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

ශ්‍රීමත් අනගාරික ධර්මපාලතුමාගේ 156 වැනි ජන්ම සමරු උත්සවය ජනපති ප්‍රධානත්වයෙන් ...

ශ්‍රීමත් අනගාරික ධර්මපාලතුමාගේ 156 වැනි ජන්ම සමරු උත්සවය ජනපති ප්‍රධානත්වයෙන් ...

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ප්‍රධාන ශාලවේ තැන්පත් කර ඇති
අනගාරික ධර්මපාල පිළිරුවට පුෂ්පෝපහාර දැක්වූ අයුරු.

ශ්‍රීමත් අනගාරික ධර්මපාල තුමාගේ 156 වැනි ජන්ම සැමරුම් උත්සවය ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් පසුගියදා (17) කොළඹ, මරදාන, මහාබෝධි අග්‍ර ශ්‍රාවක මහා විහාරයේ දී පැවැත්විණි.

මෙම උත්සවය සඳහා ශ්‍රී ලංකා මහා බෝධි සමාගමේ සභාපති ජපානයේ ප්‍රධාන සංඝ නායක බානගල උපතිස්ස නා හිමි, කෝට්ටේ ශ්‍රී කල්‍යාණි සාමගී‍්‍ර ධර්ම මහා සංඝ සභාවේ මහා නායක ඉත්තෑපානේ ධම්මාලංකාර මහ නාහිමි ඇතුළු, දෙස් විදෙස් භික්ෂූන් වහන්සේ , මැති ඇමැතිවරු ඇතුළු විශාල පිරිසක් ද සහභාගි වූහ.

ඡායාරූප - සුලෝචන ගමගේ

 අධි වප්
පුර අටවක 

 සැප්තැම්බර් 23 බදාදා අපරභාග 07.57 න් පුර අටවක ලබා 24 බ්‍රහස්පතින්දා අපරභාග 07.01 න් ගෙවේ.
බ්‍රහස්පතින්දා සිල්.

පොහෝ දින දර්ශනය

First Quarterපුර අටවක

සැප්තැම්බර් 24

Full Moonපසළොස්වක

ඔක්තෝබර් 01

Second Quarterඅව අටවක

ඔක්තෝබර් 09

Full Moonඅමාවක

ඔක්තෝබර් 16

 

|   PRINTABLE VIEW |

 


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

 

© 2000 - 2020 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]