ශ්‍රී බුද්ධ වර්ෂ 2564ක් වූ බිනර අමාවක පෝදා, රාජ්‍ය වර්ෂ 2020 සැප්තැම්බර් 17 බ්‍රහස්පතින්දා
[UNICODE]
මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |
- 45 කොටස
අමහාකං පාඨසාලා - අපේ පාසල
1. අනුසස රිතවා - සිහිකොට 2. උජුරෙඛක - රෑල 3. උතත රදිසා - උතුරු පැත්ත 4. උනන තභූමි - උස්බිම 5. උපොසථදිවස - පොහොය දවස 6. කිංචි - කිසිවක් 7. ථොක - ටික 8. දිවස - දවස 9. පඤච සීල - පන්සිල් 10. පතිටඨි ත - පිහිටි 11. පටිමාඝර - පිළිම ගෙය 12. පාතොව - උදෑසනම 13. පුපඵ ා දිනී - මල් ආදිය 14. ගචඡ නත - යන්නා වූ 15. ගනතවා - ගොස් 16. ගාමතො - ගමෙන් 17. චෙතිය - චෛත්‍යය 18. තීසතමතත - තුන්සියයක් පමණ 19. ලෙඛනී - පෑන 20. වාචෙති - කියවයි 21. සමාදියිතවා - සමාදන්ව 22. පූජෙති - පුදයි 23. පුතථ ක - පොත 24. බොධි - බෝගස් 25. භගවනතු - බුදුරජ
අමහා කං පාඨසාලා ගාමතො උතත රදිසාය උනන ත - භූමියං පතිටඨි තා. තසස ං තිසතමතත ා සිසස ා , දස ආචරියා. මයං පාතොව කිඤචි භුඤජි තව ා පාඨසාලං ගචඡාම. ගචඡ නතා මයං පොතථ කෙ, ලෙඛනියො, උජුරෙඛකෙ ච හරාම. ආචරියා අමෙහ පොතථ කෙ වාචෙනති , අකඛ රානි ලිඛාපෙනති , ගණනා උගග ණහා පෙනති . උපොසථදිවසෙසු මයං න කිඤචි උගග ණහාම. තෙසු දිවසෙසු ආචරියෙහි සදධිං විහාරං ගනතව ා චෙතියසනති කෙ, පටිමාඝරෙ, බොධියා සමීපෙ ච භගවනතං අනුසස රිතවා පුපඵාදිනී පූජෙමි. භිකඛුනං සනති කං ගනත වා පඤච - සීලානි සමාදියිතවා ථොකං ධමම මපි සුණාම.
මෙම පාඩම සතියේ සිකුරාදා සහ ඉරිදා රාත්‍රී 08.45 ට බෞද්ධයා රූපවාහිනි නාලිකාවේ ද (The Buddhist TV) සඳුදා සවස 03.30 ට බෞද්ධයා ගුවන් විදුලි නාලිකාවේ ද විකාශනය වේ. ඔබට පසුගිය වැඩසටහන් සියල්ල අන්තර් ජාලයෙන් ද නැරඹිය හැකි ය. ඒ සඳහා පිවිසෙන්න. www. the buddhist TV / Magadhi ((මාගධී) හෝ kotaneluwe thero (කොටනෙලුවේ හිමි) යනුවෙන් සොයන්න.
සැප්තැම්බර් 16 බදාදා අපර භාග 07.56 න් අමාවක ලබා 17 බ්‍රහස්පතින්දා අපරභාග 04.30 න් ගෙවේ. බ්‍රහස්පතින්දා සිල්.
අමාවක
සැප්තැම්බර් 17
පුර අටවක
සැප්තැම්බර් 24
පසළොස්වක
ඔක්තෝබර් 01
අව අටවක
ඔක්තෝබර් 09
| PRINTABLE VIEW |
© 2000 - 2020 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම සියළුම හිමිකම් ඇවිරිණි. අදහස් හා යෝජනා: [email protected]